• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

97 පාරක් කියලත් පාස්කු ප්‍රහාරය නවත්තගන්න බැරි වුණේ ඇයි?

August 19, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
97 පාරක් කියලත් පාස්කු ප්‍රහාරය නවත්තගන්න බැරි වුණේ ඇයි?
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සිදුවීමට කලින් 97 වතාවක් ආරක්ෂක අංශ විසින් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනවලට දැනුම් දීමක් කර තිබූ බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ගුණරත්න මහතා මේ බව සදහන් කළේය.

මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණේ අප්‍රේල් 09 වන දින යැයි පැවසුව ද, අප්‍රේල් 07 වැනි දින තමන් දුරකථනයෙන් පූජිත් ජයසුන්දර මහතා අමතා එම බුද්ධි තොරතුර පිළිබඳ දැනුවත් කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

ජනාධිපති කොමිසම හමුවේ 12 වන දිනටත් සාක්ෂි ලබාදෙමින් නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ ප්‍රහාරයට සති දෙකකට පෙර සහ ප්‍රහාරය එල්ලවීමට පෙර දින රාජ්‍ය බුද්ධි සේවය වගකිවයුතු පාර්ශව දැනුවත් කර ඇති බැවින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ රාජ්‍ය බුද්ධි සේවයේ දුර්වලතාවය නිසා යැයි කිව නොහැකි බවය.

එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයට ලද පළමු පෙරදැනුවත් කිරීම පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවේ ජයවර්ධන මහතා කියා සිටියේ, ඉකුත් වසරේ අප්‍රේල් මස 04 වැනිදා මෙරට වෙලාවෙන් පෙ.ව 10.40ට පමණ විදෙස් බුද්ධි සේවයක තොරතුරුකරුවෙකුගෙන් “වට්ස් ඇප්“ පණිවුඩයක් ලෙස තමන්‍ට පළමු පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ලද බවය.

මීට අමතරව මෙම අනතුර පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගීව සිටි ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී වාර්තා කළ බව ජයවර්ධන මහතා කොමිසමට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

පුටින්ගේ කොරෝනා එන්නත ලංකාවට

Next Post

විදුලිය කපන අස්සේ ඩලස් පෙන්නපු ලයිට් එක

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.