Wednesday, June 17, 2026
 

Uncategorized

පිටරට ආයෝජන ගේන්න ගෝඨාගේ නායකත්වයෙන් ඇමැතිවරු 11ක්

රටට පැමිණීමට නියමිත විදේශ ආයෝජන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරුන් 11 දෙනෙකුගෙන් යුත් කැබිනට් අනු කමිටුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත එම කමිටුවේ ප්‍රධානියා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාම කටයුතු කිරීමට නියමිතය. රජයේ ප්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව සහ එහි...

Read more
SEX වලින් ලංකාව 2

මෙම වසරේ දෙවන කාර්තුව තුළ ගූගල් යෙදවුම ඔස්සේ SEX යන වචනය පිරික්සා බැලූ රටවල් අතර දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇත. එහි පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඉතියෝපියාවය. මීට පෙර අවස්ථාවකදී ලංකාවද එහි පළමු තැනට පත්ව තිබිණ.

Read more
සිංහරාජයට දේවානිගේ ඉඩම දන් දෙයි

සිංහරාජ වනාන්තරය ආරක්ෂා කරගැනීමේ සටනට එක්වීමට දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියද පියවර ගෙන ඇත. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් දේවානි ජයතිලක මහත්මිය සදහන් කොට ඇත්තේ 'ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට...

Read more
බස්නාහිර පාතාලයන් 400ක්: කල්ලි 25ක්: 19කට රතු නිවේදන

බස්නාහිර පළාතේ පාතාල සාමාජිකයන් 400ක් හදුනාගෙන ඇති බවත්, පාතාල කල්ලි 25කට සම්බන්ධව ඔවුන් කටයුතු කරන බව හදුනාගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මින් බරපතළ ඝනයේ පාතාල කල්ලි සාමාජිකයන් 19 දෙනකු හදුනාගෙන ඇති බවත්, ඔවුන්ට රතු නිවේදන නිකුත් කිරීමට පියවර...

Read more
අමෙරිකාව පෝර්ට් සිටියට බාල්දියක් පෙරළයි: චීනෙට යකා නඟී

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු බාරව සිටින China Communications Construction Company (CCCC), ඇතුළු චීන සමාගම් 24 කට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කොට ඇත. ඒ අනුව ඇමරිකානු සමාගම්වලට එරට රජයේ බලපත්‍රයක් නොමැතිව මෙම සමාගම් වෙත තම නිෂ්පාදන අපනයනය...

Read more
නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් නාගොඩ රෝහලින් පනී

අලූත්ගම සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ (28) උදෑසන රෝහලින් පැනගොස් ඇත. එහි රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල මහතා ප්‍රකාශ කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ අලූත්ගම, මොරගල්ලේ ඊඞ්න් හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි...

Read more
මරික්කාර් තියපු වාර්තාව

පසුගිය මහමැතිවරණයේදීී පක්ෂ නායකයකු නොවන අපේක්ෂකයන් අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ සිය ආසනයෙන් වැඩිම මනාප ප්‍රතිශතය දිනාගත් අපේක්ෂකයා බවට එස්.එම්. මරික්කාර් මහතා පත්ව තිබේ. ඒ අනුව මරික්කාර් මහතා නියෝජනය කරන කොලොන්නාව ආසනයෙන් ජන්ද 23,379ක් ලබාගෙන ඇති අතර එහි ප්‍රතිශතය 63.67%කි. ඊළගට එසේ...

Read more
සමෘද්ධිය ගැන ගෝඨා අලුත් විදිහට හිතයි (PHOTOS)

රාජ්‍ය අමාත්‍යංශ සදහා පත් කළ ලේකම්වරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (26) දින සිදු විය. මෙහිදී නොබියව තීන්දු තීරණ ගත යුතු ආකාරය පිළිබදව ඉතා වැදගත් දේශනයක් ජනාධිපතිවරයා විසින් සිදු කළේය. එම සම්පූර්ණ කතාව මෙසේය. අපි මෙවර රාජ්‍ය...

Read more
‘අංගොඩ ලොක්කා’ ඝාතනයේ රහස් ඉන්දීය පත්තරයක් පළමුවරට හෙළිකරයි

සිනාව ඉනාවක් බව අපේ ආප්තෝපදේශයකි. සිනාව ඉනාවක් වී ඇත්තේ කෙනකු වසඟ කර ගැනිමේ ප්‍රවේශය සිනාව බැවිනි. සිනාවක් නැති මිනිහා වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ නොකළ යුත්තේය යන මතවාදය ගොඩ නැගී ඇත්තේද ඒ හේතුවෙනි. බ්‍රින්දාවනම්ට මන මෝහන සිනාවක් පමණක් නොව ඕනෑම කෙනකු ආශක්ත...

Read more
TNA ඇතුළේ අලි ගෝරියක්: සුමන්තිරන් විසිවන ලකුණු

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන මෙන්ම ඊළග නායකාය ලෙසද සැලකෙන එම්. ඒ. සුමන්තරන් මහතාට එරෙහිව මේ වනවිට පක්ෂය ඇතුළේ බරපතළ අර්බූදයක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත. විශේෂයෙන්ම ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කිලනාදන් සහ මාවෙයි සේනාධිරාජා මෙම සුමන්තිරන්...

Read more
Page 115 of 183 1 114 115 116 183

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more