• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඉන්දියාවේ ජාත්‍යන්තර ඉලක්ක!

October 26, 2022
in Politics
Reading Time: 1 min read
A A
ඉන්දියාව 2070දී කාබන් ෆ්‍රී රටක්!
Share on WhatsAppShare on Facebook

ඉන්දීය විදේශ ඇමැති ජයශංකර් ගුජ්රාටයේදී තරුණයන්ට කීවේ විදේශ සබඳතා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වැඩකොටසක් කිරීමට එක්වන ලෙසය. ගුජරාටයේ ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය ගැන සමුළුවකදී ඔහු කීවේ විදේශ අමැතිගේ කාර්යභාරය සෑම පුරවැසියකුම දැන සිටීම වැදගත් බවයි.

‘මට ඕනෙ මම කරන කාර්යභාරය ඔබට අවබෝධ කරවන්න. විදේශ ඇමැතිට ඉලක්ක දෙකක් තියෙනවා. පළමුව ඉන්දියාව ලෝකයට හඳුන්වා දිය යුතුයි. දෙවැන්න ඉන්දියාවේ සිදුවෙන්නේ කුමක්ද යන්න ලෝකයාට තේරුම් කර දිය යුතුයි.’ මෝදිගේ ආණ්ඩුව යටතේ ගොඩක් දේවල් වෙනස් වී ඇති බව ඔහු සඳහන් කළේය. අපගේ විදේශ ප්‍රතිපත්තියේ අත්තිවාරම් තුනක් තිබෙනවා. පළමුවැන්න ආරක්ෂාව පදනම් කර ඇත. දෙවැන්න සංවර්ධනය පදනම් කරගෙන ඇත. තුන්වැන්න මහජනතාව පදනම් කරගෙන ඇත.අද අපේ දර්ශනය සති 10ට, මාස 10ට, වසර 10ට සැලසුම් කොට කෙටි සහ දිගුකාලීන වශයෙන් සකස් කොට ඇත.

තවදුරටත් ඇමතිවරයා කීවේ ලොව කොතැනක හෝ සිදුවන බලපෑම ලොව ඕනෑම අයකුට කෙළින්ම දැනෙන බවය.

SendShareShare
Previous Post

2020 ඉන්දීය අපනයන ඉලක්කය ට්‍රිලියන 2ක්!

Next Post

ප්‍රංශ ජනාධිපති ඉන්දියාවට!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.