නීතිඥ සාමූහිකය පසුගිය 04 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී ‘ප්‍රජාතන්ත්‍රවාදය, විධායකය සහ අධිකරණය’ නමින් මහජන සම්මන්ත්‍රණයක් පවත්වන්නට යෙදිණි. ජනාධිපති නීතිඥ රියන්ස් අර්සකුලරත්න, ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එම සම්මන්ත්‍රණයේදී...
Read moreඅද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා බැඳුණු විශේෂ උත්සව කිහිපයක් හා වර්තමානයේ ඒ පිළිබඳ සමාජය තුළ මතුව ඇති කතාබහ පිළිබඳවයි. යම් කිසි ශිෂ්ටාචාරයක චාරිත්‍ර වාරිත්‍ර, ඇදහිලි, විශ්වාසය, කලාව, සංගීතය එක්තැන් වූ ක්‍රියාදාමය සංස්කෘතිය ලෙස හඳුන්වන්න පුළුවන්.(Sri...
Read moreඅපි දන්නවා ශ්‍රී ලංකාව තියෙන්නෙ පණ අදින තත්ත්වයක. එක එක තාලෙට ලෙඩ හොඳ කරන්න කියලා ආපු දොස්තර මහත්තුරු කළේ ලෙඩ්ඩුන්ගෙ වකුගඩුවෙ ඉඳලා විකුණ ගත්ත එක. ලෙඩාගෙන් හම්බකරගෙන කාපු එක. ලෙඩාගෙන් පොඩි සොමියක් ගත්ත එක. ලෙඩා තව තවත් ලෙඩ වුණ එකයි...
Read moreබය වෙන්න එපා අපිට තවත් ජීවිතයක් තියෙනවා... ‘හොඳින් ගතකළ දවසක් මිහිරි නින්දක් ලබාදෙනවා සේම, හොඳින් ගතකළ ජීවිතයක් මිහිරි මරණයක් ඇතිකරයි’ (ලියොනාර්ඩෝ ඩා වින්සි - Leonardo da Vinci)(Sri Lanka Latest News) ‘මිනිහාට මරණය සිදුවූ විට මාරාන්තික කොටස නිවාදමනු ලැබේ. නමුත් අමරණීය...
Read moreක්‍රෝධයෙන් වියරු වැටුණු ගැහැනියකගේ හැවීම (සාප කිරීම) “තල් අත්තට බොරළු ගසන්නාක් මෙන්” තමාගේ කන ආසන්නයෙන්ම නැඟෙන්නාක් මෙන් ඔහුට දැනුණේය. ඇය පමණක් නොව ඈ හා තවත් ස්ත්‍රී පුරුෂ විශාල පිරිසක් සිටින්නෝ යැයි ද එසේ ඇසෙන කටහඬවල් රාශියක් නිසා ඔහුට අවබෝධ වූයේය....
Read moreබටහිර ගීත ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රිය තරුවක් බවට පත්වී සිටි අභාවප්‍රාප්ත ෆ්‍රෙඩී මර්කරි භාවිත කරනු ලැබූ පියානෝවක් වෙන්දේසියකදී පවුම් මිලියන 1.7කට අලෙවි වී ඇතැයි වාර්තා වේ. ඔහුගේ ගීත අතුරින් වැඩිම ජනප්‍රියත්වයට පත් වූ Bohemian Rhapsody ගීතය රචනා කිරීමට භාවිත කළ...
Read moreදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියලා ආණ්ඩුව මොකක්ද කළේ? මේ විදියට සමාජ ආරක්ෂණ අරමුදල්වලට අත තියපු ලෝකෙ පළමු රට ලංකාව... සමාජවාදී අධ්‍යයන කවය විසින් පසුගිය අගෝස්තු 24 වැනිදා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ කතිකාවක් සංවිධාන කොට තිබුණා. එහිදී ‘ප්‍රතිසංස්කරණ සහ සමාජ...
Read moreලෝකයේ රටවල් කොපමණ තිබුණද ලංකාවේ වැසියන් පමණක් නොව දේශපාලනඥයන්ද පරමාදර්ශී රට ලෙස බොහෝ අවස්ථවන්හිදී තෝරාගන්නේ සිංගප්පූරුවය. අද වන විට සිංගප්පූරුව ආදර්ශයට ගන්නට බොහෝ රටවල් කැමැත්තක් දැක්වුවද 1950 පමණ වන විටත් එරට පැවැතියේ සමාජ ප්‍රශ්න බහුල දිළිඳු රාජ්‍යක් ලෙසය. සැබැවින්ම නූතන...
Read more‘අනිත් දුවලා විභාග ප්‍රතිඵල අරගෙන ගෙදර ආවාම එයාලගේ අම්මලා තාත්තලා සතුටු වෙනවා වගේ අපිත් ඒක සතුටින් සමරන්න හිටියා. ඒත් ඒ වාසනාව අපිට හිමිවුණේ නැහැ. අපි දන්නවා අපේ දුව කරගත්ත ඒ උතුම් පින නිසා එයා කොතැනක හරි සතුටින් ඇති කියලා. එයාගේ...
Read moreහෙවණක් වෙච්ච ගහේ අතු කපන්නෙ නෑ කියලා පොඩි චාරිත්‍රයක් අපේ ගම්තුලානවල ඇත්තන්ගෙ තිබුණා. උන්දැලා කැලේ ගහක් කොලක් කපනවා නම් කැපුවේ අවශ්‍යතාවකට විතරමයි. මිනිස්සුන්ගේ ජීවිත බැඳිලා තිබුණේ ගස් කොලන් එක්ක. ඇත්තටම මීට අවුරුදු 50කට විතර කලින් වැඩි වශයෙන් තිබුණේ වනාන්තර. මිනිස්සු...
Read moreසජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.