ලෝකෙ හිටපු දරුණු පාලකයන් ගැන කතාකරද්දී අමතක කරන්න බැරිම චරිතයක් තමයි හිට්ලර් කියලා කියන්නේ. කෲර ඒකාධිපති පාලකයෙක් ලෙස කටයුතු කරපු ඇඩොල්ෆ්ට් හිට්ලර් ඔහුගේ පාලන කාලය තුළ සූක්ෂ්මව සිදුකරගෙන ගිය අතිශය රහසිගත යුද අත්හදා බැලීම් රැසක් තිබුණා. ලොව බොහෝ දෙනා අද...
Read moreමහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය අනුව මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය 19 වැනිදා ගැසට් කෙරිණි. ව්‍යාපාරික අවශ්‍යතා, පෞද්ගලික අවශ්‍යතා, ප්‍රවෘත්ති පළකිරීම ඇතුළු විවිධ අරමුණු වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරනු...
Read moreමේ ලිපියට මූලාශ්‍ර කරගන්නේ එක්තරා සමීක්ෂණයක්. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව හඳුනාගෙන තිබෙනවා ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුගේ අදහස වෙලා තියෙන්නේ තවදුරටත් මේ රටේ ඉන්න එක නෙවෙයි කියලා. ඔවුන් තීරණය කරනවා ලංකාවෙන් යන්න. ලංකාවෙන් යන්න තීරණය කරපු විශාල පිරිසක් ගැන අපට කියන්න...
Read moreනන්දා එල්ලමු. මේක තමයි අද මාතෘකාව. නන්දා මාලනියට දඬුවම් කළ යුතුයි. අපි එළිපිටම කියනවා. කොන්ද කෙළින් තියාගෙන කියනවා. ඔයාලා කලබල වෙයි, ඇයි නන්දා මාලනියට දඬුවම් කරන්නේ කියලා. නන්දා මාලනිය එදා ඉඳන්ම ඔහොමයි. හොඳ පරිප්පුවක් කන්න ඕනෙ කියන එකයි අපේ අදහස....
Read moreඅද අපි කතා කරන්න යන්නේ ගමක් ගැන. නගරයේ ඉඳන් කිලෝමීටර් 30ක් 35ක් ඇතුළේ කැලයක් මැද්දේ දෙන්නෙක් විතරක් ජීවත් වෙන ලස්සන ගමක් ගැන. මේ ගමටම ඉන්නේ දෙන්නෙක් වුණාට ඒ දෙන්නා ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා.(Sri Lanka Latest News) පුංචි ලෝකාන්තය පාමුල තමයි...
Read moreවාහල්කඩෙන් දේශපාලකයන්ට මරු උත්තරයක්... අනුරාධපුර වාහල්කඩ කියන්නේ අපූරු පැත්තක්. අපි කීප වතාවක්ම මේ ගම් පළාත අස්සේ රවුම් ගහලා තියෙනවා පත්තරකාරයෝ විදියට. හරිම අහිංසක ගැමියෝ තමයි මේ ගම්වල ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන. ඒත් අලි එන ගම්මාන අස්සේ කොයි වෙලාවෙත්...
Read moreලොව පුරා විශාල පිරිසකගේ සෙව්ම් යන්ත්‍රය වී තිබෙන Google සිය 25 වැනි උපන්දිනය අද (27) සමරයි. සැප්තැම්බර් 04 වන දින එම සමාගම සංස්ථාපිත කරන ලද නමුත් දශකයකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් සැප්තැම්බර් 27 වන දින සිය උපන්දිනය සමරනු ලබයි සිය...
Read moreවාහන දන්න දෙන්නෙ නෑලු… එයාලගෙ ප්‍රමිතියක් නෑලු… කට්ටියක් පන්නලා දානවාලු… එයා ලාබයිලු හැබැයි බාලයිලු… ශ්‍රී ලංකාවේ එයාර්පෝර්ට් එක ඇතුළේ මාෆියාවක් තියෙනවද? එයාර්පෝර්ට් එකේ ටැක්සි සේවය, එයාර්පෝර්ට් එකේ ඉඳන් එළියට එන්න තියෙන වාහනවල ප්‍රශ්නයක් තියෙනවද? මේක විශාල කතාබහකට ලක්වෙච්ච මාතෘකාවක්. ඇත්තටම...
Read moreබි්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය 2023 සැප්තැම්බර් 05 වැනි අඟහරුවාදා රාත්‍රී 11.05ට Dispatches වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් විකාශය කරනා ලදී. එකී විකාශයට පෙර චැනල් 4 ආයතනය ප්‍රකාශ කළේ වාර්තා චිත්‍රපටයේ ශ්‍රී ලංකා රජයේ ඇතැම් නිලධාරීන්...
Read moreඉන්දීය මාධ්‍යයකින් එළියට දාපු අලුත්ම ගේම් එක... ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දමිළ පවුල් 15ක පමණ සාමාජිකයෝ 2022 නොවැම්බර් මස මුලදී ස්විට්සර්ලන්තයේ වෙසෙන තවත් දමිළ හිතවතකුගේ නිවෙසට සවස් වරුවේ රැස්වූහ. ඔවුන් සියල්ලෝම කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ.) ශ්‍රී ලංකාවේ යුදමය වශයෙන් ක්‍රියාකාරීව සිටියදී...
Read moreසජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.