“මටයි අපේ නෝනටයි මැරෙනකං දරුවකුටවත් අත නොපා ජීවත් වෙන්න “කනටි” (කුඹුරු) කෑල්ලකුයි, පොල්ගස් දෙක තුනකුයි (පොඩි ඉඩං කෑල්ලක්) තියාන ඉතුරු ඉඩං ටිකයි කුඹුරු කෑලි ටිකයි හිරගත්තු පුතාල දෙන්නටයි පෙළවහට දුන්න දෝණියන්දෑටයි “සමෝසුවෙ” (සමානව) බෙදල වෙන්කරල දුන්නා. මොකදෑ ඒ අයත් තමන්ට...
Read more‘ඉන්දියන් සාගරයේ විද්‍යාත්මක පරීක්ෂණ පවත්වමින් චීන පර්යේෂණ නෞකා කිහිපයක්ම ඉන්දියන් සාගර කලාපයේ විශාල ප්‍රදේශයක් පුරා මෙහෙයුමක් දියත් කරමින් සිටියි. මෙම ක්‍රියාවලිය දැන් ඉන්දියාවට මහත් කැලඹීමක් ඇතිකරන තත්ත්වයක් උදාකර ඇත. මෙලෙස ඉන්දියන් සාගරයේ මලක්කා සමුද්‍ර සන්ධියේ නොගැඹුරු ජල ප්‍රදේශවල සහ ඉන්දියානු...
Read moreDW - වික්‍රමසිංහ මහතා, Deutsche Welle වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. එමෙන්ම අප සමග සිටීම, දින දෙකේ බර්ලින් සංවාදවලින් පසු ආපසු ගෙනයන ශුභ ආරංචි මොනවද?(Sri Lanka Latest News) රනිල් - මට මෙතැනින් ආපසු ගත හැක්කේ අප අතර ඇති පරතරය අවසන් වෙමින්...
Read moreනා ගනීද? හා ගනීද? දුවන්න දෙයිද? දුවන්න වෙයිද? ආසියානු කුසලානය ඉවර වෙලා ලෝක කුසලානෙට පිටත් වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අපි සුබපැතුම් එක් කරනවා. ඔබට පුළුවන් නම් ආයෙත් අපට ලෝක කුසලානයක් ගෙනල්ලා දෙන්න. 1996 ලෝක කුසලානයෙන් පස්සේ 2014 ටී-20...
Read moreකතරගම දේවාලයේ කපු මහත්වරු ගහගන්නවා. නිලමේවරු ගහගන්නවා. මේක මහ කෝළම් මඩුවක් බවට පත්වෙලා. බැතිමතුන් අරගෙන යන පූජා වට්ටිවල තියෙන පඬුරුවලට, රත්නරන් බඩුවලට කතරගම දෙවියන්ගේ අඩවියේදී මොකද වෙන්නේ කියන එක ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලවල මහා කතාබහක් ඇතිවුණා.(Sri Lanka Latest...
Read moreමේ ලිපිය ලියන මොහොත වෙනකොට ඉතා විශාල කීර්තිනාමයක් එක්ක අකුරැස්සේ සමෘද්ධි බැංකුව ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉවරයි. අකුරැස්සේ සමෘද්ධි බැංකුවේ ඉන්න නිලධාරීනුත් ජාත්‍යන්තරේට ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලෝ කොච්චර කාර්යක්ෂම විදියට, කොච්චර දක්ෂ විදියට මහජන සේවයේ යෙදෙනවාද කියන එක වීඩියෝ මගින්ම අපට දැකගන්න ලැබුණා....
Read moreඅද අපේ කතාවේ කතානායකයා තමයි ‘කොළඹ විසේකාරයා’. ඒ කියන්නේ ‘විසේකාරයා’ බස් හැම එකකම හිමිකාරීත්වය දරන්නේ මෙන්න මේ පුංචි කොල්ලා. ඔහු තමයි තිසර සංජීව. ලොකු වැඩ ගොඩක් කරන අවුරුදු 22ක අපූරු ව්‍යවසායකයෙක් අපේ කතා නායකයා.(Sri Lanka Latest News) තිසර මුලින්ම කියන්න...
Read moreමත්ද්‍රව්‍ය කියන්නේ අද වෙද්දී මුළු ලෝකෙම ගිලගෙන තියෙන ව්‍යසනයක්. කුඩා දරුවන්ගේ පටන් මහල්ලා දක්වාම කාන්තා පිරිමි භේදයකින් තොරව මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහී වීම සිදුවෙනවා. ඒ නිසාම රටට ලෝකයට වැඩදායක බොහෝ පිරිසක් දිනපතාම ජීවිතයෙන් සමුගෙන යනවා. අරක්කු සිගරට්වලට වඩා අතිභයානක මේ මත්ද්‍රව්‍ය...
Read moreපසුගිය සතියේ ‘මව්රට’ පුවත්පත අතට ගත් සැණින් බොහෝ දෙනෙක් තුළ හටගත්තේ තැතිගැන්මකි. ඊට හේතුව එහි මුල් පිටුවේ වූ පෙනුමය. සාමාන්‍ය වශයෙන් ‘මව්රට’ මේ ආකාරයේ අනතුරු ඇඟවීමේ ස්වරූපයෙන් නිකුත් වෙන්නේ රට යම් අනතුරක් සමීපයට පැමිණි අවස්ථාවන්හිදීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අප...
Read moreවිෂ්ණු ෂර්මන් නමැති පඬිවරයා ”පංචන්ත්‍රය” (පංච-පහ, තන්ත්‍ර-පාලනය) නමැති සංස්කෘත උපදේශන ග්‍රන්ථය ලියන ලද්දේ රටක් සාර්ථකව පාලනය කළ හැකි පාලන ක්‍රම රජ දරුවන්ට ඉගැන්වීම උදෙසාය. “වාද, භේද, සාම, දාන සහ දණ්ඩ (දඬුවමින්) ඒ පාලන ක්‍රම වේ. මේ ග්‍රන්ථයේ සියලු පාත්‍ර වර්ගයා...
Read moreඅමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.