Tuesday, July 14, 2026
 

Mahawanshaya

ලෝකයේ ලොකුම ඇතින්න එල්ලා මරපු හැටි

අද ලෝකයේ බලවත්ම රට ලෙස වර්තමානයේ අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය හෙවත් ඇමෙරිකාවයි.එම ඇමෙරිකාවේ “ටෙනෙසි” නමින් එක්තරා ප්‍රාන්තයකි. මෙම ටෙනෙසි ප්‍රාන්තයේ “කින්ග්ස්පොට්” නම් එක්තරා නගරයක් වෙයි. එම නගරවැසියෝ වාර්ෂිකව අපූරු සල්පිලක් පවත්වන අතර එහිදී වැඩිපුර දක්නට ලැබෙන්නේ “ෆයිබර්ග්ලාස්”වලින් තැනූ ඇත්...

Read more
සිංහලයන් හිනාවෙවී බලපු පෘතුගීසීන්ගෙ පලායෑම

1505න් පසු මෙරට මිනිසුන්ට සිය සුපුරුදු සුන්දර ගැමි ජීවිතයේ මිහිරි අත්දැකීම් එලෙසින්ම විඳින්නට ඉඩහසරක් නොවීය. ඊට ප්‍රධානම හේතුව වූයේ 1505 පෘතුග්‍රීසීන්ගේ මෙරට ආක්‍රමණයයි. එතැන් පටන් මෙරට බහුතරයක් ජනයාට ගෙවන්නට සිදුවූයේ පීඩිත ජීවිතයකි. පෘතුග්‍රීසීන් කිසි විටෙකත් මෙරට ජනයාගේ සතුට, සමඟිය හෝ...

Read more
මෙරට ප්‍රථම නිකාය භේදයට පාර කපාපු අක්කර පන්සියයේ විහාර සංකීර්ණය

මෙරට රාජාවලියේ වට්ටගාමිණී අභය හෙවත් වලගම්බා රජුට හිමිවන්නේ සුවිශේෂී තැනකි. විහාරාරාම රාශියක් ඉදිකිරීමේ ගෞරවය නිතැතින්ම හිමිකරගන්නා වලගම්බා රජු තුන්හෙළය එක්සේසත් කළ දුටුගැමුණු රජුගේ සහෝදරයා වන සද්ධාතිස්ස රජුගේ බාල පුත්‍රයා හෙවත් සිවුවන පුත්‍රයාය. දුටුගැමුණු රජුගේ මරණයෙන් පසුව රජකම හිමිවූයේ සද්ධාතිස්ස කුමරුටය....

Read more
කන්ද උඩරට සැරිසරන ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාරය

දිනය 1814 මැයි මස 17 වැනිදාය. කන්ද උඩරට අහස් කුස ඝන වලාවන්ගෙන් වැසී යමින් තිබිණි. වෙනදාට නිල්වන් අහස්කුසත්, සුදෝසුදු මීදුම් වලාවනුත් පැතිරී ඇයට සිසිලක් ගෙනදුන් සුන්දර දසුන් එදා තිබුණේම නැත. කඳු පන්ති අතරින් රිංගා සුවදායිව ගතේ දැවටුණු සීතල සුළං රැලි...

Read more
සීතල කඳුකරය උණුසුම් කළ පුංචි යකඩ යකා

හිම කැටවන් පිනි බිඳු විසුරුවන පුළුන් වලා මැදින් ඉහළට එසවුණු කඳු මුදුන් අතරින් සීතල මිහිදුමේ මිහිර විඳිමින් හෙමින් සීරුවේ ඉහළට ඇදුණු කඳුරට මැණිකේ 1948 වසරේදී සිය ගමන සදහටම අවසන් කළාය. කඳු හෙල්, දිය ඇළි, පසුකරමින් මනරම් තේ වතු මැදින් දිව...

Read more
සුදු පාලකයා තිගැස්සූ 1921 දළදා වැස්ස

අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය පන්සාළිස් වසරක් පුරා ලෝකයාට දේශනා කොට වදාළහ. දඹදිව කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනේදී පිරිනිවන් පානා මොහොත දක්වාම උන්වහන්සේ...

Read more
මියගිය දිනට පසුදින බෝඩිමට ආ මිතුරා

සුමේධගේ ගම් පළාත අනුරාධපුරයටත් එහා පිහිටි අතිශය දුෂ්කර ගමකි. එහෙත් ඔහු පාසල් ජීවිතයට සමුදී කොළඹ නගරාසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක රැකියාවට ආවේ දැනට වසර හයකට පෙරය. එතැන් පටන් සුමේධගේ ජීවිතයේ දැඩි කාලයක් ගෙවුණේ කොළඹ අහස යටය. ඔහුට කොළඹ ගමටත් වඩා හුරු...

Read more
ඉතිහාසය අලුත් කරන්න  ඇමෙරිකාවෙන් සැලස්මක්

ලෝකයේ සඳ මත පළමුවෙන් පා තැබීමේ ඉමහත් ගෞරවය හිමිවන්නේ ඇමෙරිකානු ජාතිකයෙකු වෙන නීල් ආම්ස්ට්‍රෝං වෙතය. එදා ඔහුත් සමඟින් එඞ්වින් ඕල්ඩි්‍රන් හා මයිකල් කොලින්ස්ද එම සඳේ ගමනට එකතු විය. එහිදී එඞ්වින් ඕල්ඩි්‍රන් දෙවෙනියට සඳ මත පා තැබූ අතර මයිකල් කොලින්ස්ගේ කාර්යය...

Read more
බලය අල්ලන්න පිටරටින් උදව් ගත්ත ලංකා ඉතිහාසයේ පළමු රජු

පසුගිය දිනවල ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයත් සමඟ බොහෝදෙනා ඒ දෙස බැලුවේ එය ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනයට අතපෙවීමේ පෙර සූදානමක් ලෙසය. ඊට තවත් ලෝක බලවතෙක් වූ චීනය දැක්වූ ප්‍රතිචාරයත් බොහෝදෙනාගේ කතාබහට ලක්වුණු සිදුවීමක් විය. ඒ සිදුවීම් සමඟ ලංකාවේ...

Read more
කොටුවෙ කට්ටිය පිටකොටුවට ආපු කයිමන් දොරකඩ

“පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා” කයිමන් දොරකඩ? මොකක්ද ඒ? ඒ කිව්වේ අර සෙලෙස්තිනා බලා සිටියා කියන...

Read more
Page 36 of 69 1 35 36 37 69

බැරිම තැන වෙද මහත්තරුයි වෙද නෝනලයි ප්‍රශ්න අරන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට එයි! VIDEO I Sri Lanka Latest News

වෙද මහත්තුරුයි, වෙද හාමිනේලායි බැරිම තැන පාරට එයි. අපිව නැත්තටම නැති කරන්නනේ මේ හදන්නේ. සෞඛ්‍ය ඇමතිතුමා අපිට ඇහුම්කන් දෙන්නේ නැහැනේ.......

Read more