අවුරුද්දට සැරයක් යන පලෙයිතිව්

පලෙයිතිව් දූපතත් කච්චතිව් වගේම ශාන්ත අන්තෝනි මුණිදුට කැපවුණු පල්ලියක් තියෙන ලංකාවට අයිති ලස්සන පොඩි දූපතක්. කච්චතිව් තරම් දුර නෑ හැබැයි ඩෙල්ෆ්ට් තරම් ලොකුත් නෑ. සමානකම තමයි කච්චතිව් වගේම අවුරුද්දේ දින කීපයකට විතරයි මේ දූපතටත් යන්න පුළුවන්. ඒ පල්ලියේ මංගල්ලය තියෙන...

Read more
සීතල මීදුමේ ආයෙත් සෙට්වෙමු

රේල් හයික් කියන්නේ සුන්දර අත්දැකීමක්. ඉතින් ඒ සුන්දරත්වය විඳීමට අපිටත් පුදුම ආසාවක් තිබුණා. ඒ නිසා මේ ගමන යොදා ගත්තේ ඉදල්ගස්හින්න සිට හපුතලේට පා ගමනින් යෑමටයි. කොහොමෙන් කොහොම හරි කොළඹ කොටුව සිට බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියට ගොඩවුණු අප හතර...

Read more
තවමත් තරුණ සුද්දගේ පාලම් සීයා

දැරණියගල ප්‍රදේශය වනාහී මනස්කාන්ත භුමිදර්ශන, විවිධ ආගම්, ආකර්ෂණීය සංස්කෘතීන්ගෙන් හෙබි අපූර්ව සහ අද්විතීය සුසංයෝගයක් සංචාරකයන්ට පිරිනමන ප්‍රදේශයකි. සුදු අධිරාජ්‍යවාදීන් යටතේ සිට සබරගමුව පළාතට සුවිශේෂී වැදගත්කමක් හා ඇල්මක් දක්වා ඇති බව අදටත් ඉතිරි වී ඇති නටබුන්වලින් පෙන්නුම් කෙරේ. තේ වතු, රබර්...

Read more
කිමිදෙමුද ඕපල් පතලක?

හොලිඬේ කිමිදෙමුද ඕපල් පතලක? රත්නපුරේ මැණික්වලට ප්‍රසිද්ධ බව අපි කවුරුත් දන්නවා. හැබැයි මේ මැණික් කර්මාන්තය දැන් රත්නපුරේටම සීමා වෙන්නෙ නෑ. ඉන් එහාට ගිහින් ලංකාවේ බොහෝ ප්‍රදේශවල මිනිසුන් පොළො ගැබේ නිදන් වී ඇති මැණික් සොයමින් අඳුරු පතල්වලට බහිනවා. ධනවත් වීමේ සිහිනය...

Read more
යමුද මුඩුක්කුවක ට්‍රැවල් එකක්

“යමුද මුඩුක්කුවක ට්‍රැවල් එකක්?” කවුරු හරි ඔබට එහෙම යෝජනාවක් කළොත් ඔබගෙ ප්‍රතිචාරය කොයි වගේ එකක් වෙයිද? බොහෝ විට එම යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ඔබගෙන් ලැබෙන එකක් නෑ. මොකද එහෙම ට්‍රැවලින් අත්දැකීමක් අපිට නුහුරු හින්ද. නමුත් අද වන විට ලෝකයේ මුඩුක්කු ආශ්‍රිතව...

Read more
ආරුක්කු නවයෙන් එසැවුණු අප්පුහාමිගේ බොරු පාලම

දෙමෝදර ආරුක්කු නවයේ පාලම වර්තමානය වන විට සංචාරකයන් අතර ඉතාම ජනප්‍රිය වී ඇත. කොරෝනා වසංගතය පැමිණීමට පෙර දෙමෝදර පාලම යනු නිරන්තරයෙන් ජනතාවගෙන් පිරී ඉතිරී ගිය ස්ථානයක් විය. ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ ජනප්‍රියතම පාලම මෙය බවට විවාදයක් නැත. මේ ජනප්‍රියත්වයට හේතු...

Read more
කොරෝනාවට බය නැති සත්තු

කොරෝනා වෛරසය හින්දා උඩු යටිකුරු වුණු රටේ ජන ජීවිතය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙන බවක් පෙනෙන්නට තියෙනවා. ඒත් මාර්තු මාසෙ මුල වෙද්දී, තිබුණු රට ආයෙ කවදා අපිට දකින්න ලැබේවිද කියන එක නම් තාම කාටවත්ම කියන්න බැහැ. ඇඳිරි නීතිය ඉවත්...

Read more
පාළු නොවෙන කෞතුකාගාර

සංචාරකයන් නොමැති වීම හේතුවෙන් මේ වෙද්දී ලෝකයේ බොහෝ කෞතුකාගාරත් පාළුවට ගිහිල්ලයි තියෙන්නේ. ඒ හින්දා අන්තර්ජාලය හරහා කෞතුකාර නැරඹීමේ අවස්ථාවත් ලොව පුරා හැම දෙනාටම උදා වෙලා තියෙනවා. ගූගල් ආයතනයත් එක්ක එකතු වෙලා මේ වෙද්දී එම පහසුකම ලබා දීල තියෙන කෞතුකාගාරවල විස්තරය...

Read more
ඔරුවේ පැද්දි පැද්දි නෙලුම් වැවේ උණුදිය උල්පතට

මුළු රටම අනතුරට පත්වෙලා තිබෙන මොහොතක ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න ඔයාලාව Travel with Mind අපිත් එක්ක ගොඩක් අය නොදන්න තැනකට එක්ක යන්න හිතුවා. කාර්යබහුල ජීවිතයෙන් පොඩි වෙලාවකට මිදීම සඳහා සංචාරය කිරීම කදිම විනෝදාංශයක් කරගත් අපේ කණ්ඩායම මේ සංචාරය කරන්නේ ලස්සන...

Read more
INTO THE WILD තිරයෙන් එහා

ගෙදර ඉඳන් බලන්න පුළුවන් ලස්සන චිත්‍රපට කිහිපයක් ගැන අපි පසුගිය සතියක කතා කළා. ඒ සියල්ලම සංචාරකයන් සහ ඒ පිළිබඳව නිර්මාණය වූ චිත්‍රපට. ඒ අතරින් එක සුවිශේෂී චිත්‍රපටයක් ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න තමයි මේ හදන්නේ. ඒ තමයි Into the Wild'...

Read more
Page 6 of 17 1 5 6 7 17