Thursday, June 4, 2026
 
INTO THE WILD තිරයෙන් එහා

ගෙදර ඉඳන් බලන්න පුළුවන් ලස්සන චිත්‍රපට කිහිපයක් ගැන අපි පසුගිය සතියක කතා කළා. ඒ සියල්ලම සංචාරකයන් සහ ඒ පිළිබඳව නිර්මාණය වූ චිත්‍රපට. ඒ අතරින් එක සුවිශේෂී චිත්‍රපටයක් ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න තමයි මේ හදන්නේ. ඒ තමයි Into the Wild'...

Read more
බෙලිඅත්තට අවුරුද්දයි

ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවෙන් ගියාට පස්සේ අඩුම ගානේ කෝච්චි පාරක්වත් හදා ගන්න අපිට බැරි වුණා කියලා ලොකු මතයක් සමාජයේ තිබුණා. එහෙම මතයක් ඇති වුණු එකේ වැරැද්දකුත් නැහැ. මොකද ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවෙන් ගිය 1948 අවුරුද්ද වෙද්දී ලංකාවේ තිබුණු දුම්රිය මාර්ගයන්ට අමතරව 2019...

Read more
ඇවිදපු අය ගෙදර ඉඳන් කරන වැඩ

කොවිඞ් 19 වෛරසයේ බලපෑම එන්න එන්නම වැඩි වෙනවා. අපි ගෙදර හිරකාරයෝ බවට පත් වෙලා දැන් සති දෙකකටත් වැඩියි. ආයෙ එළියට බහින්නෙ කවදද කියලා කියන්න තවමත් කාටවත්ම බැහැ. වෙනදට රට වටේ ලෝකෙ වටේ ඇවිද්ද සංචාරකයෝ මේ දවස්වල මොකද කරන්නේ කියලා හොයලා...

Read more
පුංචි නවසීලන්තයේ හෝරාවක්

හිරු මුදුන් වීමට ආසන්න අව් කාෂ්ටකයේ වුවද, සමනොළ ගිරි පෙදෙසින් හමා එන සිහිල් සුළං දහරා හේතුවෙන් ගතට දැනෙන විඩාවක් නම් නොමැත. වම් පසින් හරිත ගොමුද, දකුණු පසින් නිමක් නොවෙනා ලෙස විහිදී ඇති පතනේ චමත්කාරයද විඳිමින් අප නොඉවසිල්ලෙන් ගමන් කරමින් සිටින්නෙමු....

Read more
ගැමුණු කුමරු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව

ළඟින්ම පෙනෙන්නෙ මීදුමෙන් වැහුණු අම්බුළුවා කන්ද. කන්ද මුදුනේ තියෙන ගොවිජන සෑයේ කොත මීදුම අතරින් යාන්තමට මතුවෙලා පෙනුණා. මේ ගම්පොළ නගරයට පෙනෙන හරිම ලස්සන දර්ශනයක්. අපි ගම්පොළට ආවෙ දොරගලට යන බස් එකක් තියෙන වෙලාව හරියටම දැනගෙන නෙවෙයි.ගම්පොළින් දොරගලට යන බස් තරමක්...

Read more
මංමුලාවී පාර සොයාගෙන මුහුදෙන් එතෙරට යන ගමනේ…

සෙල්සියස් අංශක 40කට ආසන්න උෂ්ණත්වයකින් මුළු පරිසරයම උණුසුම් කෙරුව ඉර තමන්ගේ එදා දවසේ වැඩ මුරය නිමා කරලා බටහිර අහසෙන් ක්ෂිතිජය යටින් මැකී යන්න හදනවා. මුළු දවසෙම වින්ද වෙහෙස අමතක කරන්න වගේ ඒ වෙලාවට අහස පුරා අපූරු වර්ණ රටා මැවෙනවා. ඉර...

Read more
බිසෝවරු නාපු තැන බලන්න කරවනැල්ලෙන් මාවනැල්ලට

මානැල්ලට යන්න පාරවල් කීපයක්ම තියෙනවා- වඩාත්ම පහසු වෙන්නෙ ගලිගමුව- අවිස්සාවේල්ල පාරෙ ලියන්ගහමුලින් දකුණට හැරිලා ගුරුගොඩ ඔයෙන් එගොඩ වෙලා යන පාර- ගලිගමුව පැත්තෙන් යද්දි ලියන්ගහමුල මුණගැහෙන්නෙ කොටියාකුඹුර පහුකරගෙන ටික දුරක් ඉස්සරහට යද්දි- ටික කාලෙකට ඉස්සර ගුරුගොඩ ඔයෙන් එගොඩ වුණේ පාරුවකින්- ඒත්...

Read more
සීගිරිය ගන්න පිදූ ගල පිදුරංගල

වසර 2500කට වැඩි ඓතිහාසික පසුබිමකට උරුමකම් කියන්නක් වශයෙන් එහි මූලාරම්භය සොයා යෑමේදී ක්‍රිස්තු වර්ෂ 475ත් ක්‍රිස්තු වර්ෂ 491ත් අතර රජකම් කළ කාශ්‍යප රජුට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. කාශ්‍යප රජු විසින් කුවේරගේ ආලකමන්දාව ලෙස සිහගිරි පව්ව ගොඩනැඟීමේදී, සිහගිරි පර්වතය කේන්ද්‍ර කරගනිමින්, ආරණ්‍යවාසීව...

Read more
දන්න සිරිපාදෙට නොදන්න ගමනක්

සිරිපාදේ යන්න පාරවල් කීයක් තියෙනවද? දෙකයිනේ. මොනවද ඒ? හැටන්- නල්ලතන්නි, රත්නපුර පලාබද්දල. ආ… නෑ තුනයි. ඇයි කුරුවිට එරත්න පාර. ඔය පළමුවැනි ප්‍රශ්නය ඕක තමයි ගොඩක් අයගේ උත්තරේ. ඒත් ඒක වැරැදියි. සිරිපාදේ යන්න පාරවල් අටක් විතර තියෙනවා. හුඟක් අය දන් නැහැ....

Read more
සීතලම සීතලේ වලාකුළු අතර ඇවිදිමු…

පෙබරවාරි මාසයේ සති අන්තයේ පැමිණි දීර්ඝ නිවාඩුවත් සමඟ අපි යහළුවන් කිහිප දෙනකුගේ අදහස වූයේ සුන්දර ඇල්ල පුරවරයේ අසිරිය බලා රාත්‍රියේ නාරංගල කඳු මුදුනේ කඳවුරු බැඳීමටය. මාද ඇතුළුව මෙම ගමන සඳහා හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමයක් සහභාගි විය. එයින් 4 දෙනකු කොළඹ...

Read more
Page 7 of 18 1 6 7 8 18

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more