• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

පාළු නොවෙන කෞතුකාගාර

May 2, 2020
in Holiday
Reading Time: 7 mins read
A A
පාළු නොවෙන කෞතුකාගාර
Share on WhatsAppShare on Facebook

සංචාරකයන් නොමැති වීම හේතුවෙන් මේ වෙද්දී ලෝකයේ බොහෝ කෞතුකාගාරත් පාළුවට ගිහිල්ලයි තියෙන්නේ. ඒ හින්දා අන්තර්ජාලය හරහා කෞතුකාර නැරඹීමේ අවස්ථාවත් ලොව පුරා හැම දෙනාටම උදා වෙලා තියෙනවා. ගූගල් ආයතනයත් එක්ක එකතු වෙලා මේ වෙද්දී එම පහසුකම ලබා දීල තියෙන කෞතුකාගාරවල විස්තරය තමයි මේ.

BRITISH MUSEUM, LONDON

හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් නම් දැරුව බි්‍රතාන්‍ය අධිරාජ්‍යය අද දකින්න නැතත්, එම මහා අධිරාජ්‍යයේ සුවිශේෂී මතක රැසක් අදටත් එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ සුරක්ෂිතව තියෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වුණු ව්‍යාකූල තත්ත්වයත් එක්ක ඔන්න දැන් ගෙදර ඉඳගෙනම බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ සංචාරයක නිතර වීමේ අවස්ථාව හැම දෙනාටම උදා වෙලා තියෙනවා. https://britishmuseum.withgoogle.com/ වෙබ් ලිපිනය හරහා එම සුවිශේෂී වරම හිමි කර ගන්න ඔබටත් පුළුවන්.

RIJKSMUSEUM, AMSTERDAM

ඕලන්ද ජාතිකයන් එහෙම නැත්නම් ලන්දේසීන් කියන්නෙත් කාලයක් ලෝකය පුරා බලය පතුරුවන්න සමත් වුණු ජාතියක්. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය ලොව පුරා පතුරුවන්න කලින් ලන්දේසීන්ට තමයි ආසියානු කලාපයෙත් වැඩි බලයක් හිමි වෙලා තිබුණේ. සියවස් එක හමාරකට අධික කාලයක් ලොව පුරා පැතිරවූ බලයේ සුවිශේෂී මතක අද වෙද්දී තැන්පත් වෙලා තියෙන්නේ ඇම්ස්ටර්ඩෑම් නුවර ජාතික කෞතුකාගාරයේ. ඔන්න එම කෞතුකාගාරයේ සංචාරයක නිරත වීමේ අවස්ථාවත් අන්තර්ජාලය හරහා දැන් උදා වෙලා තියෙනවා. https://artsandculture.google.com/partner/rijksmuseum තමයි එහි වෙබ් ලිපිනය.

LE MUSEE DU LOUVRE, PARIS

ප්‍රංශයේ සංචාරයක නිරත වන එක ලෝ පුරා සංචාරකයන්ගේ සිහිනයක්. ඒ හේතුව හින්දා වසර පුරා ප්‍රංශයට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය අති විශාලයි. එලෙස ප්‍රංශයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි මේ. හැබැයි මේ වෙද්දී ප්‍රංශයත් සම්පූර්ණයෙන්ම සංචාරකයන්ගෙන් හිස් වෙලා. ඒ හින්දා Le Musee du Louvre කෞතුකාගාරයේ සජීවී දර්ශණත් අන්තර්ජාලය හරහා විකාශණය කරන්න එහි පාලකයන් තීරණය කරලා තියෙනවා. https://www.louvre.fr/en/visites-en-ligne තමයි එහි වෙබ් ලිපිනය.

UFFIZI GALLERY, FLORENCE

සුන්දර ඉතාලියේ සංචාරක ආකර්ශණය වැඩියෙන්ම හිමි වන තැනක් තමයි Uffizi Gallery. මෙහි ඉතිහාසය 16 වැනි සියවස දක්වා දිව යනවා. කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියට අත් වුණු කණගාටුදායක ඉරණම හමුවේ මේ කෞතුකාගාරය දින නියමයක් නොමැතිව වසා දමලයි තියෙන්නේ. නමුත් https://artsandculture.google.com/partner/uffizi-gallery වෙබ් ලිපිනය හරහා ගිහින් මේ සුවිශේෂි කෞතුකාගාරයේ සිරි විඳ ගන්න ඔබටත් අවස්ථාව තියෙනවා.
ඇත්තටම කොරෝනා හින්දා අපිට නැති වෙලා ගිය දේවල් ගොඩක් තියෙනවා. ඒ වුණත්, මේ වගේ ලෝ ප්‍රකට සුවිශේෂී ස්ථාන කිහිපයක් අන්තර්ජාලය හරහා මේ විදියට විඳ ගන්න ලැබෙන අවස්ථාව විරල එකක්. ඒ හින්දා කොරෝනා හේතුවෙන් ලැබුණු මේ අවස්ථාවෙන් ඉක්මණට ප්‍රයෝජනයක් ගමු. කොරෝනා හින්දා ලැබුණු සුභවාදී අවස්ථා තමයි මේ.

GUGGENHEIM, NEW YORK

ඇමෙරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ පිහිටි ඨමටටැබයැසප කෞතුකාගාරයත් බොහෝ දෙනකුගේ ආකර්ශණයට ලක් වුණු තැනක්. අන්තර්ජාලය හරහා එහි සජීවී අත්දැකීමක් විඳගන්නත්, දැන් හැම දෙනාටම අවස්ථාව උදා වෙලා තියෙනවා.

SendShareShare
Previous Post

මේ සැරේ ගෙදර ඉඳන් වෙසක් සමරන්න: අගමැති ජනතාවගෙන් ඉල්ලයි

Next Post

දන්න වෙසක් ගැන නොදන්න කතා

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.