• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දුෂ්ටකම් කරන්න තමයි ආස…! බණිනකොට ඇත්තටම සතුටුයි…! වැඩේට උපරිම සාධාරණයක් කරනවා…! රඟපාන එක හිතුව තරම් ලේසි නෑ…! Sri Lanka Latest News

March 15, 2026
in Heart
Reading Time: 2 mins read
A A
දුෂ්ටකම් කරන්න තමයි ආස…! බණිනකොට ඇත්තටම සතුටුයි…! වැඩේට උපරිම සාධාරණයක් කරනවා…! රඟපාන එක හිතුව තරම් ලේසි නෑ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රංගනය යනු හුදෙක් කැමරාවක් ඉදිරියේ දෙබස් කීම පමණක් නොව, එය හැඟීම් සහ කැපවීම මුසු වූ අපූර්ව කලාවකි. පුංචි තිරයේ ‘නෙත්මි මිස්‘ ලෙස ප්‍රේක්ෂක අප්‍රසාදයත් ආදරයත් එකසේ දිනාගත් ඇය, සැබෑ ජීවිතයේදී නිහතමානී සුන්දර යුවතියකි. නීරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිස, අද වන විට රංගනය තුළ තමාගේම අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට වෙර දරන නෙත්මි සමඟ ‘හාට්’ අපි කළ කතා බහයි මේ…Sri Lanka Latest News

නෙත්මි මිස් මේ දිනවල කලා කටයුතු කොහොමද?
මේ දවස්වල ‘රොන් සොයා’ එකේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව අලුත් ටෙලිනාට්‍යයක වැඩකටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඒ වැඩකටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.
‘රොන් සොයා’ නාට්‍යයේ නෙත්මිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
නෙත්මි මිස්ගේ චරිතයට ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කවදාවත් හිතුවේ නෑ ඒ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලවත්, ඒ චරිතය ප්‍රේක්ෂකයෝ ඒ තරම් ආදරයෙන් වැලඳගනී කියලවත්. මම කරන්නේ දුෂ්ට චරිතයක් නිසා හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. චරිතයට බණින ප්‍රේක්ෂකයෝ ඉන්නවා. මං හිතන්නේ එහෙම බණිනවා කියන්නෙම ඒ චරිතෙට මම උපරිම සාධාරණයක් කරනවා. ඒ නිසා මට ගොඩක් සතුටුයි.
චරිතය ගැන කෙටියෙන් කියමු?
මේ චරිතය ගොඩක් අභියෝගාත්මක චරිතයක්. මං හිතනවා මං මේ චරිතය ගොඩක් හොඳින් කරනවා කියලා. නෙත්මි මිස් කියන්නේ නපුරු සුපවයිසර් කෙනෙක්. හසරැලිට (ඔයාලා හැමෝම දන්න මිෂෙල්ට) දුෂ්ටකම් කරන්න තමයි මට තියෙන්නේ. තමන් හිතින් ආදරය කරන කෙනා වෙන කෙනෙක්ට කැමැතියි කියලා දැනගත්තට පස්සේ හැසිරෙන විදිහ තමයි මේ චරිතයෙන් පෙන්වන්නේ.
රඟපාන එක හිතුව තරම් ලේසිද?
නෑ, රඟපාන එක හිතුව තරම් ලේසි නෑ.
බොහෝ දෙනාට පේන්නේ කැමරා එක ඉදිරියට ගිහින් දෙබස් කියලා ඉවර කරන වැඩක් වගේ. හැබැයි ඇත්තටම රංගනය කියන්නේ කලාවක් සහ පුහුණුවක් තියෙන වෘත්තියක්. බොහෝ දෙනාට රංගනය ලේසි වගේ පේනවා. නමුත් ඇත්තටම එය හැඟීම්, කැපවීම සහ පුහුණුව අවශ්‍ය කරන ලස්සන කලාවක්.
ප්‍රවීණයන් එක්ක වැඩ කරද්දි ලැබුණු ඒ අත්දැකීම් කොහොමද?
ඔව්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ එක්ක වැඩ කරන්න ලැබුණු එක මට ලොකු වාසනාවක්. ඔවුන් එක්ක සෙට් එකේ ඉන්නකොට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. රංගනය ගැන විතරක් නෙවෙයි, විනය, ඉවසීම සහ චරිතයට ඇතුළු වෙන විදිහත් ඔවුන්ගෙන් ඉගෙන ගන්න ලැබුණා. ඒ අත්දැකීම් මගේ රංගන ගමනට ලොකු ශක්තියක් වුණා.
කොහොමද කලාවට යොමුවන්නේ?
නීරූපිකාවක් විදිහට වැඩකරන කාලයේදී තමයි මට රංගනයට පිවිසෙන්න අවස්ථාවක් ලැබෙන්නේ
නෙත්මි සැබෑ ජීවිතයේදී කොයි වගේද?
නෙත්මි කියන්නේ සාමාන්‍ය, නිහතමානී සහ සරල කෙනෙක්. සැබෑ ජීවිතයේ මම මගේ පවුලේ අය එක්ක කාලය ගතකරන්න කැමැතියි. හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න ආස කෙනෙක්.
ආදරේ දකින්නේ කොහොමද?
මට නම් ආදරය කියන්නේ එකිනෙකා තේරුම් ගන්න, ගෞරව කරන්න සහ එකිනෙකාට සහාය වෙන්න පුළුවන් ලස්සන බැඳීමක්. ආදරය තියෙන්නේ සතුට වෙලාවට විතරක් නෙවෙයි, අමාරු වෙලාවලත් එකට හිටගෙන එකිනෙකාට ශක්තියක් වෙන එකයි.
ඔයා රංගනයට යොමු නොවුණා නම් මේ වෙද්දී මොන ක්ෂේත්‍රයකට යොමුවෙලා ඉඳීද?
මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ කෘෂිකර්ම පීඨයේ. රංගනයට යොමු නොවුණා නම් ඒ හා සම්බන්ධ ක්ෂේත්‍රයක වැඩ කරයි.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
ඉදිරි කාලයේදීත් අලුත් සහ වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයන් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳ නිර්මාණවලට දායක වෙලා මගේ රංගන ගමන තව ඉදිරියට ගෙනියන්න තමයි මගේ ඉලක්කය.

SendShareShare
Previous Post

මුලු රටම තෙලෙන් බැදෙන්න පටන් ගනිද්දී අනුර තෙල් ගින්න මැද්දටම පනී! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

සූර්යයාගේ අණසක ගිලිහෙන හෝරාව! කෝණ මාසයේ අදිසි බලවේගය! කෝණ මාසයේ සැඟවුණු මාරක අනාවැකි! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද දින පැවැති මාධ්‍ය හමුවේදී කතානායක ජගත් වික්‍රමරත්න මහතා හට බරපතළ චෝදනාවක් සිදු කර සිටියේ මෙසේය.Sri...

Read more
ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.