⬤ අපි දැන් ආදරය කරනවා… ⬤ වෙනසට මුහුණදෙන්න මම කැමතියි… මේ දිනවල ආදරණීය මවක් විදියට ඔබ වෙත සමීප වෙන ඇය දැන් සැබෑ ජීවිතයේ පෙම්වතියෙක් වෙලා. ඒ අලුත් පෙම්පලහිලව්ව ගැන දැනග්නන අපි මියසි සංදීපනී එක්ක කතා කළා. 🔴 ඔබව අපි දැක්කේ...
Read more⬤ තරුවක් වුණාට පස්සේ ගමන හරි අමාරුයි… ⬤ ඉදිරියෙදි ලංකාව දාලා යන්නත් පුළුවන්… ⬤ නිහඬ ගායකයෙක් වෙන්නයි මට ඕනෑ… හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලි. මේ පද පෙළ ඇහුණ ගමන් අදටත්...
Read more⬤ එක්කෙනෙක් දෙන්නෙක්ගෙ වැරැදිවලට හැමෝම පලි නෑ… ⬤ නොදැන අතරමං වෙනවට වඩා දැනගෙන ආවාම වටිනාකමක් තියෙනවා… මේ දිනවල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක ආදරවන්තියක් ලෙස ඔබ හමුවට එන සුන්දර රුවැත්තියක් තමයි ඇය. ඇයව ‘ජානු’ ලෙසත්, තවත් සමහරු ඇයව ‘කුකුල් බබා’ ලෙසටත්...
Read moreශාරුක් පොරක්ද… ශාරුක් දැන් තිගැස්සිලා ඉන්නෙ… ‘බොලිවුඩයේ ‘බාඩ්ෂා’ (Badsha) ෂාරුක් නැවැතත් මහා පෙරළියකට සූදානම්ය. පසුගිය දිනවල අන්තර්ජාලය සිසාරා පැතිර ගිය ඒ වදන් පෙළ හමුවේ ‘ෂාරුක් උන්මාදක රසිකයන් දැඩි සතුටට පත්වී තිබිණ. මොකක්ද ඒ ආරංචියේ අදහස. 2018න් පසුව ෂාරුක්ගේ චිත්‍රපටයක් ඉන්දියාවේ...
Read more⬤ මම ආදරයෙන් සතුටු වුණා… ⬤ ගොඩක් අය මට බනිනවා… මේ දවස්වල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකම ආදරය විඳිමින්, තවත් පැත්තකින් ආදරය නිසා පීඩා විඳිමින් චරිත නිරූපණය කරන ආදරවන්තියක් තමයි රංගී රාජපක්‍ෂ. ආදරයෙන් අතරමං වී ඒ ආදරයට පණ දෙන ඇයව ආදරණීය...
Read more⬤ ඩ්‍රින්ක්වල, මර්ජුවානාවල ත්‍රිල් එක දැනං හිටියට කුඩුවල ත්‍රිල් එක දන්නෙ නෑ… ⬤ ගාමිණී ෆොන්සේකා රඟපාන දිහා බලන් ඉන්න එකත් ලෙසන් එකක්… ⬤ දැන් ටෙලිනාට්‍ය වසංගතයක් වෙලා… දක්‍ෂ චරිතාංග නළුවකු ලෙස ඕඩියන්ස් එකක් තනා ගැනීමට පිරිමියෙකුට කඩවසම් රුපකායක් අවැසි වන්නේ...
Read more⬤ මම රංගනය හදාරලා නැහැ… ⬤ මම ගොඩක් කට්ට කාල ආවේ… මේ දවස්වල සුවිශේෂී නිර්මාණයක සුවිශේෂී චරිතයක් අපට දැකගන්න ලැබෙනවා. මල් ගස්වටේ පෙම් කරන චරිතවලට වඩා ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් සුවිශේෂී චරිතයක් තමයි ‘ගජමෑන්’ චරිතය. ‘ගජමෑන්’ගේ මුවින් නිතරම පිටවූයේ මට ‘බඩගිනියි,’...
Read more⬤ ආසාවට තමයි රඟපාන්නේ… ‘උදුලාවතී’ අපට හමුවන්නේ මෙයට වසර කිහිපයකට උඩදී. ඒ ‘හැන්දෑව’ ටෙලිනාට්‍ය හරහා. ඇය නිරූපණය කළ චරිතය උදෙසා ඇයට සම්මානද හිමිවුණා. ඉන්පසු හෙමින් ගමනක් යන අතරතුර ඇය නැවැත නතර වූයේ ‘සංසාර සිහිනේ’ ටෙලිනාට්‍යයේ ‘වත්සලා’ ලෙසට. තම ආදරණීය දියණිය...
Read more⬤ ආත්මතෘප්තියට කරන්නෙ… ⬤ ආවට ගියාට වැඩ භාරගන්නෙ නැහැ… වේදිකාවේ තම හඬ අවදි කරමින් ජනතාවගේ ආදරය දිනාගත්ත සුවිශේෂී කලා ශිල්පිනියක් ලෙසට ඇයව හඳුන්වන්න පුළුවන්. ප්‍රේක්‍ෂකයන්ගේ තිබුණු ආදර ගෞරවයත් එක්ක පසුකාලීනව වේදිකාවේ හොඳම නිළියට හිමි සම්මානය හිමිකර ගැනීමට ඇයට වාසනාව හිමිවුණු...
Read more⬤ සංගීත් අයියා තමයි මට උදව් කළේ… ⬤ මට කාගෙන්වත් කැපිල්ලක් නැහැ… වැව් බැඳි රාජ්‍යයේ තවත් තාරකාවියක් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වී සිටින බව අපට දැනගන්නට ලැබුණා. ඇය ප්‍රවීනා දිසානායකයි. අපට මේ දවස්වල හමුවන්නේ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘දීපිකා’ ලෙසටයි. ඉතින් ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ...
Read moreඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.