• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සල්ලි බලාගෙන රඟපාන්නෙ නැහැ

March 13, 2021
in Heart
Reading Time: 2 mins read
A A
සල්ලි බලාගෙන රඟපාන්නෙ නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ ආත්මතෘප්තියට කරන්නෙ…

⬤ ආවට ගියාට වැඩ භාරගන්නෙ නැහැ…

වේදිකාවේ තම හඬ අවදි කරමින් ජනතාවගේ ආදරය දිනාගත්ත සුවිශේෂී කලා ශිල්පිනියක් ලෙසට ඇයව හඳුන්වන්න පුළුවන්. ප්‍රේක්‍ෂකයන්ගේ තිබුණු ආදර ගෞරවයත් එක්ක පසුකාලීනව වේදිකාවේ හොඳම නිළියට හිමි සම්මානය හිමිකර ගැනීමට ඇයට වාසනාව හිමිවුණු අතර, පසුකාලීනව වේදිකාවට වගේම සිනමාවටත්, පුංචි තිරයටත් චරිත ජීවමාන කළ ප්‍රසාදනී අතපත්තු කාලෙකට පස්සේ නැවැත ටෙලි කරළියට ඇවිත්. ඉතින් ඒ වගතුග කතා කිරීමට ඇයට කතා කළා.
🔴 ඉතින් කොහොමද ප්‍රසාදනී?
සතුටින් ඉන්නවා පවුලේ අයත් සමඟ.
🔴 ඒ සතුට තවත් පැත්තකින් කාලෙකට පස්සේ භුක්ති විඳින බව අපි දකිනවා?
අනේ ඔව්. ‘සක්කාරං’ චිත්‍රපටයෙන් පසු කාලෙකට පස්සේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා. මේ දවස්වල ‘කොහොල්ලෑවේ දේවතාවි’ ටෙලිනාට්‍ය ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. මම එහි ‘නාලනී’ චරිතය තමයි රඟපාන්නේ.
🔴 වේදිකාවේ රජ කරන නිසා ටෙලිනාට්‍යවලට එතරම් රුචියක් නැති බව පෙනෙනවා?
එහෙම විශේෂත්වයක් නැහැ. හැබැයි වේදිකාවෙන් රඟපාලා ගන්න ආත්මතෘප්තිය හරිම හැඟීම්බරයි. ඒ සතුට අනෙකුත් නිර්මාණවලින් මට ගන්න බැහැ. ඒ තරමට මම වේදිකාවට හදවතින්ම ආදරය කරනවා. ඒ ලබන ප්‍රායෝගික දැනුම මිල කරන්න බැහැ මට.
🔴 වේදිකා නාට්‍යවල රඟපාලා ආර්ථික පැත්තට ලොකු වාසියක් නැතුව ඇති?
මම සල්ලි බලාගෙන වේදිකාවේ රඟපානවා නෙවේ. ඒ ශිල්පීන් සමඟ සාමූහිකත්වයෙන් එකතුවෙලා කරන නිර්මාණය මට ඒ හැම දේටම වඩා වටිනවා. අනෙක මම වෘත්තීය වශයෙන් කොළඹ බාලිකා විiාලයක නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. ඒ නිසා මම කලාව වෘත්තීය කරගෙන වැඩ කරනවා නෙවේ. ආත්මතෘප්තිය උදෙසා තමයි මම කලාව කරන්නේ.
🔴 නිර්මාණවල අඩු බවක් දකින්නේ ගුරුවරියක් ලෙසට කටයුතු කරන නිසාද?
විශේෂයෙන්ම පෙරට වඩා විශේෂ සැලකිල්ලක් මම දක්වනවා ලැබෙන චරිතය පිළිබඳව. මම එහෙම ආවට ගියාට නිර්මාණවල වැඩ කරන්නේ නැහැ. හොඳට හොයලා බලලා තමයි නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ.
🔴 ඔබට බහුතරයක් නිර්මාණවල එකට වැඩ කිරීමට ලැබුණේ වේදිකාවේ හැඩවැඩ දාපු ශිල්පීන් සමඟ නේද?
එය තමයි මට විශේෂම දේ. මම සමඟ වේදිකාවේ එකට වැඩ කරපු ගොඩාක් ශිල්පීන් සමඟ තමයි මට ටෙලිනාට්‍යයක හරි චිත්‍රපටයක හරි එකට රඟපාන්න සිදුවුණේ. ඒ මට වෙනස්ම අත්දැකීමක් වගේම එකිනෙකා අවබෝධ කරගෙන වැඩ කිරීමට ලොකු පහසුවක් වුණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ප්‍රවීනා රඟපාන්න ආවේ ජනප්‍රිය නළුවෙක්ගේ හයියකින්ද

Next Post

මම කරන දේවල් දරුවන්ටත් බලපානවා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.