• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ප්‍රවීනා රඟපාන්න ආවේ ජනප්‍රිය නළුවෙක්ගේ හයියකින්ද

March 13, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ප්‍රවීනා රඟපාන්න ආවේ ජනප්‍රිය නළුවෙක්ගේ හයියකින්ද
Share on WhatsAppShare on Facebook

⬤ සංගීත් අයියා තමයි මට උදව් කළේ…

⬤ මට කාගෙන්වත් කැපිල්ලක් නැහැ…

වැව් බැඳි රාජ්‍යයේ තවත් තාරකාවියක් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වී සිටින බව අපට දැනගන්නට ලැබුණා. ඇය ප්‍රවීනා දිසානායකයි. අපට මේ දවස්වල හමුවන්නේ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘දීපිකා’ ලෙසටයි. ඉතින් ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ රඟන ඇය සමඟ කෙටි පිළිසඳරක යෙදුණේ මේ විදියටයි.
🔴 ‘නාඩගම්කාරයෝ’ සමඟ ගෙවන ජීවිතය ඔබට කොයි වගේද දැනුණේ?
‘නාඩගම්කාරයෝ’ මට වෙනස්ම අත්දැකීමක් වුණා. මොකද මම රඟපාන පළමු ටෙලිනාට්‍යය නිසා. මම හිතුවේ නැහැ මෙවැනි සුවිශේෂී නිර්මාණයකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. හරිම සුන්දර විදියට තමයි ‘නාඩගම්කාරයෝ’ සමඟ කාලය ගෙවෙන්නේ.
🔴 ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ ජනප්‍රිය නළුවෙක්ගේ හයියකින් කියන්නේ ඇත්තද?
කවුරු කොහොම කියනවාද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම මට මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට උදවු කළේ සංගීත් ප්‍රභූ අයියා. ඔහුගේ මඟ පෙන්වීම යටතේ තමයි මම ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘දීපිකා’ ලෙසට පත්වෙන්නේ.
🔴 අලුතෙන් එන අයට කැපිල්ල වැඩියි කියනවා මේ ක්‍ෂේත්‍රයේ ඔබට කොහොමද දැනුණේ?
මට එහෙම කාගෙන්වත් කැපිල්ලක් තිබුණේ නැහැ. ජනප්‍රිය ශිල්පීන් සමඟ මටත් එකට රඟපාන්න ලැබීම ලොකු භාග්‍යයක්. මගේ වැරැදි, අඩුපාඩු හදාගෙන ප්‍රවීණ ශිල්පීන්ගේ ගුරුහරුකම් ඇතිව සියලුම දෙනා සමඟ සහයෝගයෙන් වැඩ කළා.
🔴 වැව් බැඳි රාජ්‍යයෙන් කොළොම්තොට ආවේ නිළියක් වීමටද?
මගේ අධ්‍යාපනික කටයුතුවලට පහසු නිසා තමයි මම කොළමට ආවේ. මම කලාවට ගොඩාක් කැමැතියි. මගේ වැඩකටයුතු කරගෙන යන අතරතුර මගේ සිහිනය සැබෑ කරගන්නවා.
🔴 නිළියක් වීමට සිහින දකින ගොඩදෙනෙක් අභියෝගවලට බය නැහැ. ඔබේ පෙර සූදානම කොහොමද?
අභියෝග ජය ගැනීම ජයග්‍රාහණයක්. නමුත් එහෙමයි කියලා මගේ චරිතයට හානි වෙන විදියට වැඩකටයුතු කරන්න මම සූදානම් නැහැ.
🔴 පවුලේ එකම කෙල්ල නිළියක් වෙන්න යනවා කියලා කියද්දී ගෙදරින් දක්වපු ප්‍රතිචාර කොයි වගේද?
මගේ මවුපියන් මාව හොඳට තේරුම් අරගෙන තියෙන්නේ. ඔවුන් දෙදෙනාම මගේ හැකියාව ගැන හොඳට දන්නවා. ඒ වගේම මට උදවු කරනවා. ඒ නිසා මට මවුපියන්ගෙන් කිසිම විරුද්ධත්වයක් තිබුණේ නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පල්ලියේ කොන්ද කැඩුණද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

සල්ලි බලාගෙන රඟපාන්නෙ නැහැ

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.