ලෝක රූප සුන්දරී තරගයට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික රූප සුන්දරියන්ට මෙතෙක් නොලැබුණු ප්‍රතිචාරයක් මෙවර ලෝක රූප රාජිනී තරගයට ඉදිරිපත් වූ අනුදි ගුණසේකරට ලැබිණි. සමාජ මාධ්‍යවල ඇය වීරවරියක් වූවාය. ජාත්‍යන්තර රූප සුන්දරී තරග ඉතිහාසයේ ලංකාව නියෝජනය කළ රූප සුන්දරියන්ට කවදාවත් ජනාධිපතිවරයෙක්...
Read moreපුංචි ඡන්දය පවත්වන්න නියමිතව තිබුණේ 2022 පෙබරවාරි මාසයේය. පුංචි ඡන්දය පැවැත්වූවොත් යූ.ඇන්.පී.ය නැත්තටම නැතිවී සජිත් සහ සමගි ජන බලවේගය තව තවත් ශක්තිමත් වනු ඇතැයි එකල ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටි රනිල් හිතුවේය. ඔහු මේ ගුළිය පොදුජන පෙරමුණු ආණ්ඩුවට කැව්වේය. පොදුජන...
Read moreමාලනීට කලින් සිංහල සිනමාවේ නයිටින්ගේල් කියා හඳුන්වපු රුක්මණී දේවි සහ ප්‍රකට නළු එඩී ජයමාන්නගේ විවාහයට ඔවුන්ගේ මවුපියන් එරෙහි විය. එය දැනගෙන එඩී සහ රුක්මණී හොරෙන් පැනලා යන්න තීරණය කළහ. හොරෙන් පැනලා යන්න තීරණය කළ එඩී සහ රුක්මණීට මවුපිය අවසරය ලැබෙන...
Read moreවසර 17කට පසු 1994 යළිත් ශ්‍රීලනිපය බලයට ගේන්න චන්ද්‍රිකා ජප කරපු මන්තරය දූෂණය සහ භීෂණයය. වසර 17ක දූෂණයට සහ භීෂණයට එරෙහිව ඇය ජනතාව පෙළගැස්වූවාය. ඒ වෙලාවේ ඇය තමන්ගේ මන්තරයට හානි වෙන වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුවට සම්බන්ධකම් ඇති කිසිවකු ඇගේ පොදු...
Read more‘පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පාර්ලිමේන්තුවට දැම්මත් මාලිමාවට ආසන 122ක් ලැබෙනවා. ජනවරම අහෝසි වී නැහැ…’Sri Lanka Latest News මේ, අනුර කුමාර ජවිපෙ 60 වැනි සංවත්සරයේදී බොහොම ආඩම්බරයෙන් කී කතාවකි. ජවිපෙ පුංචි ඡන්දයේදී ලබාගත්තේ 43.26%ක ඡන්ද ප්‍රතිශතයකි. 2015 මහ මැතිවරණයේදී එවක ජනාධිපති...
Read more2001 මහ මැතිවරණය රනිල්ගේ යූ.ඇන්.පී.ය දින්නේ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය නැතිවය. 2001 යූ.ඇන්.පී.ය දිනාගත්තේ ආසන 109කි. 2001 මහ මැතිවරණයේදී යූ.ඇන්.පී.ය ලංකාවෙන්ම ගත්තේ 45.62%ක ඡන්ද ප්‍රතිශතයකි. රනිල් භාරගත්තේ ඍණ ආර්ථිකයකි. ආර්ථිකය බින්දුවටත් පහළට වැටී තිබිණි. ජනාධිපති පුටුවේ සිටියේ චන්ද්‍රිකාය. ඇමැතිවරු දිවුරුම්...
Read more‘මේ සටන තියෙන්නේ ප්‍රගතිශීලීන් සහ ප්‍රතිගාමීන් අතර. තමුන්නාන්සේලා තීරණය කරන්න ඕනා ප්‍රගතිශීලී මහජන එක්සත් පෙරමුණ දිනවනවද? නැත්නම් ප්‍රතිගාමී යූ.ඇන්.පී.ය දිනවනවද කියන එකයි…’Sri Lanka Latest News මේ, එස්.ඩබ්.අර්.ඩී. බණ්ඩාරනායක 1956 මහ ඡන්දයේදී ගමක් ගමක් ගානේ කිය කියා ගිය කතාවය. ‘මේ සටන...
Read moreපසුගිය ජනාධිපතිවරණයේදී කාදිනල් හිමියන්ටයි පල්ලියටයි තිබුණේ තේරීම් තුනකි.Sri Lanka Latest News රනිල්සජිත්අනුර තුන්දෙනා අතරින් රනිල්ගේ පියා ක්‍රිස්තියානි පවුලකින් පැවැත එන්නෙකි. රනිල්ගේ පියාගේ සහෝදරයා ක්‍රිස්තියානි පල්ලියේ කුරුණෑගල දිසාව භාර බිෂොප්ය. මේ නිසාම ශ්‍රීලනිපය සහ ජවිපෙ රනිල් පල්ලියේ දොන් ජුවන් ධර්මපාල ලෙස...
Read more1987 ඉන්දු-ලංකා ගිවිසුමට කලකට පසු ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන කාලයේ එවක ජනාධිපති ජේ.ආර්. දරපු පීඩනය ගැන පසු කලක ඇමෙරිකානු සී.අයි.ඒ. රහස් ඔත්තු සේවා වාර්තාවක් හෙළිකර තිබිණි. ‘ජේ.ආර්. හිතුවා ඇමෙරිකාව හෝ ඔහුගේ විදේශ මිතුරන් ඔහුට උදව් කරයි කියලා. නමුත් ඒ කවුරුවත්...
Read moreඒ, ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයය. වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ෆැක්ස් මැෂින් එකට හදිසි ෆැක්ස් පණිවුඩයක් ලැබිණි. ඒ ෆැක්ස් පණිවුඩයේ සඳහන්ව තිබුණේ එවක ඇමෙරිකාවේ පදිංචිව සිටි තරුණ මිලින්ද මොරගොඩගේ සේවය වහාම ලබාගන්නා ලෙසය. එම ෆැක්ස් පණිවුඩයේ සඳහන් වූයේ මෙය ජනාධිපති රණසිංහගේ...
Read moreමහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.