Wednesday, July 22, 2026
 
‘ඔබ එන්න… ඔබ ඇවිත් යන්න එන්න…’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

රනිල් වික්‍රමසිංහට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න යැයි ආරාධනා කළ අය අතර අගමැති මහින්ද රාජපක්ෂද සිටී. එය සිදුවූයේ අසනීපයෙන් සිටින රනිල් වික්‍රමසිංහගේ බිරිය මෛත්‍රී වික්‍රමසිංහ බලන්න මහින්ද රාජපක්ෂ පස්වැනි පටුමඟේ රනිල් වික්‍රමසිංහගේ නිවෙසට ගොස් සතුටු සාමීචියේ යෙදෙන අතරතුරදීය. එහිදී මහින්ද රාජපක්ෂ...

Read more
දප්පුල කට ඇරියොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

නීතිපති ධුරයෙන් විශ්‍රාම යන දප්පුල ද ලිවේරා පසුගිය සතියේ ගෝඨාභය සහ මහින්ද හමුවූ බව මාධ්‍යවල පළ විය. ඔහු ඔවුන් හමුවුණේ ඔහුගේ වුවමනාවටද, නැත්නම් ගෝඨාගේ හෝ මහින්දගේ වුවමනාවටද යන්න දන්නේ නැත. කොහොම වුණත් ඔහු මේ දෙදෙනා හමුවුණේ බෝම්බයක් පත්තු කිරීමෙන් පසුවය....

Read more
මකර ගින්න – සිංහ ආලය සහ මහරාජාගේ වෛරය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ සිට ලංකාවට මගීන් රැගත් ගුවන් ගමන් තහනම් කළේ මැයි 06 වැනි දිනය. හරියටම මැයි 16 විශේෂ ඉන්දීය ගුවන් යානයක් මගීන් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට ගොඩබානු ලැබීය. එය කටුනායක ගුවන් තොටුපොළේ සේවක සේවිකාවන්ගේ විමතියට හේතු වූයේ මගීන් රැගත්...

Read more
මෝඩි මැජික් අහවරයි: එතකොට ගෝඨා මැජික්…? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2019 ජනාධිපතිවරණයට ගෝඨාභයගේ කැම්පේන් ටීම් එකත් සජිත්ගේ කැම්පේන් ටීම් එකත් තරගයට මෙන් දිව්වේ මෝඩිගේ කැම්පේන් ටීම් එක පසුපසය. ඒ වන විට ලංකාවේ පමණක් නොව ලෝකයම මෝඩිගේ කැම්පේන් ටීම් එකේ හැකියාව තේරුම් ගන සිටියහ. “මෝඩි තව දශකයකටවත් පරාජය කළ නොහැකියි….” 2019...

Read more
චීන අංක තුන එද්දී තානාපතිවරු සජිත් හමුවුණේ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

1980 දශකයේ මුල ඉන්දියාවේ සවුත් බ්ලොක් නොහොත් විදේශ අමාත්‍යාංශය ගිනි ගත්තේ එවකට ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් කැස්පර් වෙයින්බර්ගර්ගේ ලංකා සංචාරයෙන්ය. ඉන්දියාව පමණක් නොව එකල ඇමෙරිකාව සමග කරට කර සිටි සෝවියට් දේශයද ඉන් කලබලයට පත් විය. ලංකාවට ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් පැමිණීම ඔවුන්ව...

Read more
සජබෙ ෆේල්ද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

'ස.ජ.බෙ. ෆේල්..' 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පරාජය වී පාර්ලිමේන්තුවට යා ගන්න බැරි වූ දින සිට හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමැති වත්මන් යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ පත්තර කොම්පැනිය මතුරන මන්ත්‍රය ඕකය. ඒ පත්තර කොම්පැනියේ සිංහල, ඉංග්‍රීසි පත්තර දෙකටම අද රටේ තියෙන...

Read more
ගෝඨා හිට්ලර් වුණොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨාට ඉස්සෙල්ලාම හිට්ලර් වෙන්න කියල කිව්වේ වෙඬරුවේ උපාලි හිමියන්ය. ඒ ගෝඨාගේ 69 වැනි උපන් දිනයේදීය. ‘සමහරු ඔබව හිට්ලර් කෙනෙක් හැටියට දකිනවා. හිට්ලර් කෙනෙක් වෙන්න. හමුදාව එක්ක යන්න. රට හදන්න…’ මේ උපාලි හිමි ගෝඨාභයගේ 69 වැනි උපන් දිනයදා දුන්න ඔවදන්ය. ඒ...

Read more
යමරජු ආණ්ඩුවේ දිව කපලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බොක්කෙන්ම වැඩ කළ යහපාලනකාරයෙක් පහුගියදා අපූරු කතාවක් කීවේය. ‘ඉස්සර අපි පොඩි කාලේ ආච්චිලා, සීයලා කියනවා බොරු කිව්වොත් අපායේදී දිව කපනවා කියල. මේ රාජපක්‍ෂ ආණ්ඩුවට වෙලා තියෙන්නෙත් ඒකයි. අපායට යන්න කලින් යහපාලන ආණ්ඩු කාලේ කිව්ව බොරුවලට යම රජ්ජුරුවෝ දැන්ම...

Read more
ගේමක් ගහලා ඩඩ්ලි ආණ්ඩුව වට්ටයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨාභය සහ ඩඩ්ලි සිරිසේන හොඳ මිතුරන්ය. 2015ට කලින් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ධුරය දරපු මෛත්‍රිපාල තමන්ගේ දුක්ගැනවිලි මහින්දට දැනුම් දුන්නේ ඩඩ්ලි සහ ගෝඨාභයගේ මේ මිත්‍රකම හරහාය. ඒ කාලයේ සිටම බැසිල් මෛත්‍රිපාලව මායිම් කළේ නැත. මේ නිසා මෛත්‍රිපාල...

Read more
පල්ලියේ කොන්ද කැඩුණද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

චන්ද්‍රිකාගේ ආණ්ඩුව 1999 පළාත් සභා ඡන්දයට දින නියම කළේ 1999 අප්‍රේල් පළමුවැනිදාය. චන්ද්‍රිකා මේ දිනය තීරණය කලේ ජ්‍යොතිෂවේදීන්ගේ උපදෙස් අනුවය. ඒ 1999 අප්‍රේල් පළමු වැනි දිනය. කතෝලිකයන්ගේ පාස්කු සතියේ මහ බ්‍රහස්පතින්දා දිනය විය. පාස්කු සතියේ මහ බ්‍රහස්පතින්දා දිනයේ පළාත් සභා...

Read more
Page 25 of 33 1 24 25 26 33

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more