Thursday, June 18, 2026
 

Exclusive

කැබිනට් ඇමැතිවරුන්ට තහනමක්

කැබිනට් රැස්වීම නිමාවීමෙන් පසු සියලුම කැබිනට් ඇමැතිවරුන්ට මහමග සිටින මාධ්‍යවේදීන් හට ප්‍රකාශ ලබා දීම අත්හිටුවීමට පියවර ‌ගෙන ඇත. ඒ අනුව මින් ඉදිරියට කැබිනට් තීරණ දැනුම් දීම කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පමණක් සිදුකිරීීමට නියමිතය. කැබිනට් මණ්ඩල රැස්වීම අවසන්...

Read more
කරු සජිත්ව පිළිගනී

පාර්ලිමේන්තුවේ මීළග විපක්ෂ නායකවරයා ‌ලෙස සජිත් ‌ප්‍රේමදාස මහතා පිළිගැනීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු ‌කොට ඇත. අකිල යැවූ ලිපිය ඊ‌යේ (05) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා ‌මෙම දැනුම් දී සිදු කර තිබේ. කතානායක නිවේදනය එජාපය විපක්ෂ නායකවරයා ‌ලෙස ‌ප්‍රේමදාස මහතා...

Read more
විපක්ෂ නායක සජිත්: නත්තලට කලින් පක්ෂෙට අලුත් නායකයෙක්

සජිත් ‌ ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබා දීමට අද (05) පැවැති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීන්දු කර ඇත. මෙම එකගතාවට එළඹීමත් සමග තමන්ට නාමමාත්‍රික විපක්ෂනායකවරයා ‌ලෙස සිටිය ‌නොහැකි බවත්, එමනිසා ‌ ඊට අදාළ ලිපිය වහාම කතානායකවරයා ‌වෙත ‌යොමු කරන...

Read more
චෝදනා 2ක් කියමින් රිෂාඩ් ‌ගෝඨාට ලියුමක් ලියයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් අද (05) දිනයේදී ජනාධීපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌වෙත ලිපියක් ‌යොමු කර ඇත. ඉකුත් කාල වකවානුවේදී ඇතැමුන් තමන්ට විල්පත්තුව විනාශ කර ඇති බවටත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවටත් ‌චෝදනා එල්ල කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ‌සොයා...

Read more
මුහුණට මුහුණ හමුවන්න කලින් රනිල් පිලයි-සජිත් පිලයි ‌වෙනවෙනම සාකච්ජා අරඹයි

අද (05) සවස 3.00ට පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක රැස්වීමට ප්‍රථම ‌මේ වනවිට ‌රනිල් පිල සහ සජිත් පිල යන ‌දේපාර්ශ්වයම ‌වෙන්වෙන්ව සාකච්ජා පවත්වමින් සිටින බව වාර්තා ‌වේ. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත යුතු ක්‍රියාමාර්ග සහ අනුගමනය කළ යුතු උපාය උපක්‍රම...

Read more
අමෙරිකාවේදී ගෝඨාට දාපු නඩුවක් අයින් කර ගනී

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ පවරා තිබූ නඩුවක් ඉවත් කර ගැනීමට කටයුතු ‌යොදා ඇත. රෝයි සමන්තානන් නැමැති පුද්ගලයකු විසින් වදහිංසා පැමිණවීමක් සම්බන්ධයෙන් ‌චෝදනා කරමින් ඉකුත් අප්‍රේල් මාසයේ කැලිෆෝනියා අධිකරණයක් හමුවේ ‌මෙම නඩුව පවරා තිබිණ. මේ වනවිට ‌ගෝඨාභය...

Read more
කොළඹ ට්‍රැෆික් අඩු කරන්න අලුත් ‌යෝජනාවක්

දිනපතා ‌කොළඹට ඇතුළුවන වාහන සංඛ්‍යාව අවම කිරීමත්, ‌කොළඹ වාහන තදබදය ඉවත් කිරීමත් අරමුණු කරගෙන ‌වාහනවලින් යම් ‌ගෙවීමක් ලබා ගැනීමට ‌යෝජනා වී ඇත. දිනපතා ‌කොළඹට වාහන 60,000ක් ඇතුලුවන අතර ඉන් 45,000ක් සැහැල්ලු වාහන ‌ලෙස සැලකේ. ඒ අනුව මගී ප්‍රවාහන ‌සේවාවන් වහාම...

Read more
අද එජාපයට තීරණාත්මකයි: එකක් අතහැර එකක් තියාගන්න රනිල් දැඩි උත්සාහයක

අද (05) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පක්ෂයේ අනාගතය තීන්දු ‌කෙරෙන ඉතා තීරණාත්මක එකක් බවට ‌මේ වනවිට පත්ව තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ ඉහළ තනතුරු සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් අද දිනයේ ප්‍රකාශයට...

Read more
එජාපය ‌බේරගන්න මහනාහිමිවරුන් කරුගෙන් ප්‍රතිඥාවක් ගනී

එක්සත් ජාතික පක්ෂය දැනට වැටී ඇති අර්බුදයෙන් ‌ගොඩගැනීම සදහා හට වහාම මැදිහත් වන ‌ලෙසට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් කතානායක කරු ජයසූරිය මහතා‌ගෙන් ප්‍රතිඥාවක් ලබාගෙන තිබේ. අද (04) දින මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමට ගිය කතානායක කරු ජයසූරිය මහතාගෙන් මහනාහිමිවරුන් ‌මෙසේ ප්‍රතිඥාවක් ලබා ‌ගෙන ඇත....

Read more
විමල්ට-ගම්මන්පිලට අමුණුගමගෙන් උත්තර

ඉදිරි මහමැතිවරණය ‌පොහොට්ටුව ලකුණින් තරග කිරීම වඩාත් සුදුසු බව ප්‍රවාහන ‌සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා ‌පෙන්වා ‌දෙන්නේ පොහ‌ොට්ටුව යනු ජයග්‍රාහී සලකුණක් බැවින් ඉදිරියේදී ඊට එක්වන සියලු පක්ෂ සමග ‌කොන්දේසි සහිතව එක් වන බවකි. මල්වතු මහනාහිමියන්...

Read more
Page 4995 of 5051 1 4,994 4,995 4,996 5,051