• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක ‌කෝටිපතියෙක් සභාපතිකම භාරගනී: අනෙක් ‌කෝටිපතියා බෑ කියලා

December 7, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
එක ‌කෝටිපතියෙක් සභාපතිකම භාරගනී: අනෙක් ‌කෝටිපතියා බෑ කියලා
Share on WhatsAppShare on Facebook

මීට ‌පෙර අප පළ කළ පුවතකින් ‌පෙන්වා දුන්නේ ‌කෝටිපතියන් ‌දෙදෙනකුට ආණ්ඩුවේ ප්‍රධාන ආයතන ‌දෙකක සභාපති ධූරයන් භාරගන්නා ‌ලෙසට ‌යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවකි.

එම ආයතන ‌දෙක ශ්‍රී ලන්කන් ගුවන් ‌සේවය සහ විදුලිබල මණ්ඩලය බවද අපි එහිදී සදහන් කළෙමු.

මෙම ‌කෝටිපතියන් ‌‌දෙදෙනා වන්නේ ‌සොෆ්ට්ලොජික් ආයතනයේ ප්‍රධානියා වන අශෝක් පතිරගේ මහතා සහ දැවැන්ත සමාගම් කිහිපයක හිමිකරුවා වන ධම්මික ‌පෙරේරා මහතාය.

කෙසේවෙතත් සොෆ්ට්ලොජික් ආයතනයේ සභාපතිවරයා වන අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් ‌සේවයේ සභාපති ධූරය භාරගැනීමට එකගතාව පළ ‌කොට ඇති බව දැනගන්නට ඇති නමුත් අනෙක් ක‌ෝටිපතියා වන ධම්මික ‌පෙරේරා මහතා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරය භාර ගැනීම ප්‍රතික්ෂේප ‌කොට ඇති බව වාර්තා ‌වේ.

ඒ මහතා ‌ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී ඇත්‌තේ ආර්ථික කළමනාකරණය සහ ප්‍රතිපත්ති සැලසුම් සම්බන්ධ යම් වගකීමක් ඉටුු කිරීමට තමන්ට හැකියාව ඇතැයි කියාය.

ඒ අනුව ආර්ථිකය පැත්තෙන් වන වගකීමක් භාරගැනීමට ඒ මහතා එකගතාව පළ ‌කොට ඇති බව වාර්තා ‌වේ.

SendShareShare
Previous Post

රෝසිට පස්සෙ ලෝකේ ලස්සනම බැදපු ‌කෙල්ල ලංකාවෙන්

Next Post

සිසිර – ඉන්ද්‍රානි සුසංයෝගයේ නොමැකෙන මතකය

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper