රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර විශේෂ හමුවක් අද (11) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව ඇත.
මෙම හමුවේදී පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ජා වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර අද දිනයේදීත් එජාපය තුළ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා ගණනාවක්ම පැවැත්වී තිබිණ.










