ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකිරීමට නියමිත නව සන්ධානයේ සලකුණ ලෙස ‘හදවත’ යොදා ගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ.
එහි නම ලෙස ‘සමගි ජාතික බලවේගය’ යොදාගැනීමටද තීන්දු වී ඇත.
මේ සදහා දැනටමත් නීතිමය අවසරය ලැබී ඇති බවද දැනගන්නට ඇත.