ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක දේශීය සහ ජාත්‍යන්තර සියලුම රාජ්‍ය නොවන සංවිධානවල වැඩසටහන් අවම කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව පසුගිය සතියේ ආණ්ඩුව සියලුම දිස්ත්‍රික්කවල දිසාලේකම්වරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර ඇති බව වාර්තා වේ.










