Monday, June 22, 2026
 

Exclusive

මෛත්‍රී‌ගේ උකුසු කතාවෙන් ශ්‍රීලනිපය නන්නත්තාරයි: ‌පොහොට්ටුවත් තීන්දුවක් ගනී

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ උකුසු කතාවත් සමග ‌පොහොට්ටුව ඇතුළේ සිරිසේන මහතාට එරෙහිව තිබූ විරෝධය විශාල ‌ලෙස ඉහළ ‌ගොස් ඇති බව දැනගන්නට තිබේ. විශේෂයෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාවත්, බැසිල් රාජපක්ෂ මහතාවත් මුණගැසී ඇති ‌පොහොට්ටුවේ මැති ඇමැතිවරන් විශාල...

Read more
පාර්ලිමේන්තුව විසුරුවයි: මහජන්දය අප්‍රේල් 25: නාමයෝජනා මාර්තු 12 සිට 19 දක්වා

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුකිරීමට නියමිත අතර අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ලෙස සඳහන් වේ....

Read more
කරුට අගමැති අපේක්ෂකත්වය ගන්න කියන්න රවි-නවීන් කරුගේ ‌ගෙදරටම ගිහින්

ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය බාරගන්නා ‌ලෙසට ආරාධනා කිරීම සදහා රවි කරුණානායක සහ නවීන් දිසානායක යන මහත්වරුන් කරු ජයසූරිය මහතාගේ නිවෙසට ‌ගොස් ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව ‌මේ වනවිට ඒ සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතාගේ නිවෙසේ සාකච්ජාවක් පැවැත්වෙමින්...

Read more
රනිල්ගේ සිරිකොතට අඩි කීපයක් දුරින් සජිත්‌ගේ පක්ෂ කාර්යාලය විවෘත ‌වෙයි

සජිත් ‌ප්‍රේමදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ් පක්ෂ කාර්යාලය ‌හෙට (02) දිනයේ විවෘත කිරීමට නියමිතය. මෙහි ඇති විශේෂ සිදුවීම වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වූ පිටකෝට්ටේ සිරිකොත මන්දිරයට අඩි කිහිපයක් නුදුරින් ‌මෙම පක්ෂ කාර්යාලයද පිහිටා තිබීමය. සුබ ‌මොහොතින් ‌හෙට...

Read more
සජිත් ‌කැඩෙද්දී රනිල් ඊළග වටයට සූදානම් ‌වෙයි

ප්‍රේමදාස පාර්ශ්වය අද (02) දිනයේදී ‌වෙනම සන්ධානයක් ‌ලෙස තරග වැදීමට සූදානම් ‌වෙද්දී එක්සත් ජාතික පක්ෂයද මහමැතිවරණය සදහා ‌වෙනම තරග වැදීමට සූදානම් වන බව වාර්තා ‌වේ. ඒ අනුව ‌හෙට (03) දිනයේ සිට අපේක්ෂක නාමයෝජනා කැදවීමට පියවර ගන්නා ‌ලෙස පක්ෂ නායක රනිල්...

Read more
සජිත් අදම වැඩ පටන් ගනී: 2ට මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

'සමගි ජන බලවේගයේ' සියලුම මන්ත්‍රීවරුන්ට අද (02) දහවල් 2ට වැඩමුළුවක් පැවැත්වීමට ‌ප්‍රේමදාස පාර්ශ්වය පියවර ‌ගෙන ඇත. මෙම වැඩමුළුවේදී නව සන්ධානයේ ඉදිරි වැඩකටයුතු පිළිබදවත්, මහමැතිවරණයේ වැඩපිළිවෙළ පිළිබදවත් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතය.

Read more
රනිල් දුන් අගමැති අපේක්ෂකත්වය කරූ බාර ‌‌නොගනී

ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය බාර ‌නොගැනීමට කරු ජයසූරිය මහතා තීරණය කර ඇති බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග සදහන් කරයි. කරු ජයසූරිය මහතා අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට පළව ඇති...

Read more
පොහොට්ටුව ඇතුළ‌ේ රාජපක්ෂවරුන්ට මෛත්‍රී ගහන්න යන ‌ගේම ‌මෛත්‍රීගේ කටින්ම එළියට පනී

යළිත් වතාවක් රාජපක්ෂවරුන්ගෙන් බලය ලබා ගන්නා ආකාරය පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති අන්තයේ ‌පොලොන්නරුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය. එහිදී ‌සිරිසේන මහතා කියා සිටියේ තමන් පසුගිය දිනෙක අපූරු සිදුවීමක් දුටු බවත්, එහිදී දියකාවකු මාලුවකු අල්ලාගෙන කටේ තබාගෙන...

Read more
රනිල් එක්ක හිටපු සියලු පක්ෂ නායකයන් සජිත් එක්ක දැන් ‌නෙළුම් ‌පොකුණේ: ගිවිසුමටත් අත්සන් කරයි

එක්සත් ජාතික ‌පෙරමුණ නියෝජනය කළ සියලුම පක්ෂ නායකයන් ‌මේ වනවිට ‌නෙළුම් ‌පොකුණ රගහලේ සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන 'සමගි ජන බලවේග‌ෙයේ' මංගල ගමන සමග එක්ව තිබේ. ඒ අනුව පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුද්දීන්, පලනි දිගම්බරම්, වී....

Read more
ආශු බය කිරීම අරඹයි: අජිත් කන පැලෙන්න ‌දෙයි

අද (02) දින ‌කොළඹ ‌නෙළුම් ‌පොකුණ රගහලේ පැවැත්වෙන 'සමගි ජන බලවේගයේ' සමාරම්භක උත්සවයට සහභාගී වන සියලුම එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ධුර අහෝසි වන බව කියමින් එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා විසින් අද උදෑසන සිටම ප්‍රචාරක ව්‍යාපාරයක් ‌ගෙන යමින්...

Read more
Page 4957 of 5061 1 4,956 4,957 4,958 5,061