එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යාම සදහා මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව අද (04) රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව යන ඒ මහතා සිකුරාදා අලුයම් කාලයේ නැවත ලංකාවට...
Read moreපක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දී වත්මන් අර්බූදය විසදාගැනීමට සජිත් ප්‍රේමදාස මහතා එකගතාව පළ කර තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා ඊට සිය අකැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය විසදීම සදහා වික්‍රමසිංහ මහතා...
Read moreමහමැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේම බැදුම්කර සිදුවීම මුල්කරගෙන තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කොට ඇත. එම ප්‍රකාශය මගින් කරුණානායක මහතා පෙන්වා දෙන්නේ බැදුම්කර වාර්තාව මගින්ම තමන් නිර්දෝෂි බව ප්‍රකාශ කර...
Read moreඅද (04) සවස 3ට පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට ප්‍රේමදාස පාර්ශ්වය තීන්දු කර ඇත. වික්‍රමසිංහ පාර්ශ්වය හා ප්‍රේමදාස පාර්ශ්වය අතර මහමැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් අවසන් එකගතාවක් ඇති කර ගැනීමේ අරමුණින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම...
Read moreබැදුම්කර වංචාවට මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ එහි මහමොළකරු වූ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහු අත්අඩංගුවට නොගෙන අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම තමන්ටද ප්‍රශ්නයක් බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි. මාධ්‍යවේදීන් හමුවේ අදහහස් පළ කරමින් ඒ මහතා...
Read moreඅනෙක් කිසිදු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකුගේ හෝ පක්ෂයේ සලකුණ හෝ පළ නොකොට තමන්‌ගේ රුව පමණක් යොදා ගනිමින් ඉදිරි මහමැතිවරණයට තරග වදින බව සදහන් කොට අද (04) දින සියලුම පුවත්පත්වල දැන්වීම් පළ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන්...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයට තරග කරන්නේ නව සන්ධානයක් යටතේ නව සලකුණකින් බවට එහි නායකයන් පසුගිය කාලයේදී විශාල ප්‍රචාරයක් ගෙන ගියද මේ වනවිට එය විශාල බොරුවක් බව අනාවරණය වී තිබේ. ඒ, බැසිල් රාජපක්ෂ මහතා විසින් ගොඩනගන ලද ශ්‍රී ලංකා...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ඉදිරි මහමැතිවරණයට වෙනම තරග කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දීමත් සමග එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි කලබලයට පත්ව එම පාර්ශ්වය යළි එක් කර...
Read moreබැදුම්කර සිද්ධිය මුල්කරගෙන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුලු කිහිප දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා මෙවර දැනුම් දී ඇත්තේ අලුත් චෝදනාවන් යටතේ බව දැනගන්නට ඇත. ඒ අනුව රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන...
Read moreසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අද (03) සිය පළමු නිල ලිපිය මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එම ලිපිය මගින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ සමගි ජන බලවේගය ඉදිරි මහමැතිවරණයට තරග කිරීමට කටයුතු කරන බවකි....
Read moreඅප රට අද වන විට මහා බරපතල තත්ත්වයක ඇති බවත් IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට අපට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.