මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබීය. නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනාවලට අනුව මෙම වරෙන්තුව නිකුත් කර තිබේ. ඒ අනුව...
Read moreමහමැතිවරණය නිමාවූ වහා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය. අද (06) අරලිය ගහ මන්දිරයේ මාධ්‍යවේදීන් සමග පැවැති හමුවකදී අගමැතිවරයා මේබව සදහන් කළේය. දැනට සියලුම පළාත් සභාවන්හි නිල කාලය අවසන් වී ඇති...
Read moreබදාදා රාත්‍රියේ හදිසියේම ඩුබායි බලා පිටත්ව ගිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් තුරුම්පුව ලෙස ලිපියක්ද රැගෙන තව සුලු මොහොතකින් කරු ජයසූරිය මහතා මුණගැසීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. මෙම ලිපිය වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍යයේ රැදී සිටියදී...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ හදවත ෙලෙස සැලකෙන මුලු නුවර දිස්ත්‍රික්කයම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක් වීමට අද (05) තීන්දු කළේය. නුවර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීන්දුව ගෙන තිබේ. මෙම තීන්දුව ගැනීමේදී...
Read moreඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටුවේ දේශපාලන වේදිකාවට ගොඩවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇත. අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධීපතිවරයා මේ බව අනාවරණය කර සිටියේය. එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ජනාධිපතිවරයා පොහොට්ටුවේ සාමාජිකයකු නොවන නිසා මහමැතිවරණයේදී මධ්‍යස්ථව සිටීම...
Read moreමෛත්‍රිපාල සිරිසේන යනු වරක් ජඩ වැඩක් කළ අයකු බවත්, ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය නොදිය යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ...
Read moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වීම සදහා මේ වනවිට ප්‍රධාන චරිත කිහිපයක් අතර විශාල සටනක් ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම විශාල පිරිසක් බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත පැමිණ පොහොට්ටුවේ ප්‍රධානීන් හමුවී ජාතික...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වත්මන් ක්‍රියාකලාපය මුල්කරගෙන එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ දිනවල දැඩි කලකිරීමට පත්ව සිටින බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි. එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පසුගිය දිනෙක සිරිසේන මහතා...
Read moreහිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කර පොහොට්ටුවෙන් විශාල ප්‍රහාර මාලාවක් දියත් කිරීමට මේ වනවිට සැලසුම් සකස් වෙමින් පවතින බව දැනගන්නට තිබේ. මෙම ප්‍ර්‍රහාර මාලාවේ අරමුණ වී ඇත්තේ සිරිසේන මහතාට පොහොට්ටුවෙන් නාමයෝජනා නොදී පොලොන්නරුවෙන් තනිවම තරග වැදීමට කටයුතු සැලැස්සවීම බව...
Read moreඅප රට අද වන විට මහා බරපතල තත්ත්වයක ඇති බවත් IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට අපට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.