Tuesday, June 23, 2026
 

Exclusive

මෛත්‍රී ‌පොහොට්ටුවෙන් ‌දොට්ට

ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණෙන් ‌පොලොන්නරුවට තරග වැදීම සදහා හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ‌කොළඹදී අද (12) අත්සන් තබා තිබේ. කෙසේවෙතත් ‌මෙහි ඇති විශේෂත්වය වන්නේ ‌පොල‌ොන්නරු දිස්ත්‍රික් නායකත්වය හිටපු ජනාධිපතිවරයාට ලබා ‌නොදීමට ‌පොහොට්ටු ප්‍රධානීන් පියවර ‌ගෙන තිබීමය. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන්...

Read more
රනිල්ට තවත් පරාජයක්: ගම්පහ කාවින්දත් සජිත්ට ‌සෙට්වෙයි

ගම්පහ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ කාවින්ද ජයවර්ධන මහතා අද (12) දිනයේදී සජිත් ‌ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය යටතේ තරග කිරීම සදහා නාමයෝජනාවලට අත්සන් තැබීමට පියවර ගත්තේය. දේශපාලනයට පිවිසි දින සිටම රනිල් වික්‍රමසිංහ මහතාගේ විශ්වාසවන්තයකු ‌ලෙස කටයුතු කළ...

Read more
රනිල්-මහින්ද යට ‌ගේමක් හරීන් ‌හෙළිකරයි (VIDEO)

ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සුපුරුදු ඩීල් ‌දේශපාලනය ආරම්භ වී ඇති බව හිටපු එජාප අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනාවරණය කරයි. හෙතෙම ‌පෙන්වා ‌දෙන්න‌ේ ජන්දය කල්දමාගැනීම සදහා ‌දෙදෙනා අතර යටි ගනුදෙනුවක් සිදුවෙමින් පවතින බවය....

Read more
රාජපක්ෂ පවු‌ලේ තුන්වන ප්‍රහාරයත් එයි: බැසිල් මෛත්‍රිට වැටෙන්නම ගහයි (VIDEO)

2015 වසරේදී අත්දකින්නට ලැබුණු පරාජය කිසිවකු හෝ අමතක කළ යුතු නැති බවත්, අප එය කිසිසේත්ම අමතක කරන්නේද නැති බවත් පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ගම්පහ පැවැති උත්සව අවස්ථාවකදීය. එහිදී වැඩිදුරටත් රාජපක්ෂ මහතා කියා...

Read more
ආණ්ඩුව ආරක්ෂක පියවර ගනී: සියලු පාසල් වසා දමයි

කොර‌ෝනා වයිරසයේ අවදානම මුල්කොට ‌ගෙන රජයේ සියලුම පාසල්වලට අප්‍රේල් නිවාඩුව කලින්ම ලබා දීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව ‌හෙට 13 සිට අප්‍රේල් 20 දක්වා සියලු පාසල් වසා දැමීමට තීන්දු වී තිබේ.

Read more
කටකතා ඔක්කොම ‌බොරු: සිසුවා සුවෙන්: ‌සෞඛ්‍ය අධ්‍යක්ෂ තහවුරු කරයි

කොරෝනා ‌රෝගය වැලදුණු ලාංකිකයාගේ පුත්‍රයාට එම ‌‌රෝගය වැළදී ඇති බවට පැතිරෙන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ස‌ෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ‌වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටී. ඒ මහතා ‌පෙන්වා ‌දෙන්නේ එම කටකතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, අදාළ පවුලේ...

Read more
ලංකාවේ ‌කොරෝනා ‌රෝගියා ගැන ‌තොරතුරු ‌හෙළිවෙයි: ගිය තැන් ‌මෙන්න

කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු ‌කොරෝනා ‌රෝගියා‌ගේ පුත්‍රයා හටද ‌කොරෝනා ‌රෝගය ආසාදනය වී ඇති බවට කටකතා පැතිර යාමත් සමග එම දරුවා ඉ‌ගෙනුම ලබන පාසලේද, එම මාර්ගෝපදේශකයා රාජකාරී කළ ස්ථානයේද කලබලකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා ‌වේ. මෙම දරුවා ‌කොළඹ ආනන්ද...

Read more
ශ්‍රීලනිප-‌පොහොට්ටු අන්තිම හමුව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ‌පොහොට්ටුව අතර ඉතා තීරණාත්මක සාකච්ජාවක් අද (12) සවස 4ට පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ජාවේදී ශ්‍රීලනිපයට ලබා දිය හැකි නාමයෝජනා ප්‍රතිශතය සම්බන්ධයෙන් අවසන් වශයෙන් තීරණයකට එළඹීමට නියමිත බව දැනගන්නට තිබේ. මේ වනවිට ශ්‍රීලනිපය එළඹී ඇති ගිවිසුම්වලට අනුව 30%ක...

Read more
ශ්‍රීලනිපයට රාජපක්ෂ පවුලේ ‌‌දෙවැනි ප්‍රහාරයත් එල්ල ‌වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරගෙන රාජපක්ෂ පවුලේ ‌දෙවැනි ප්‍රහාරය නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා විසින් ඊ‌යේ (11) දිනයේදී එල්ල කරනු ලැබීය. විජේරාම මාවතේ පිහිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේදී පොහොට්ටුවේ නාමයෝජනාවලට අස්සන් කිරීමෙන් පසුව රාජපක්ෂ මහතා මාධ්‍යයට අදහස් දක්වමින්...

Read more
අප කී ‌ලෙසටම එජාපය ‌දෙකඩ ‌වෙයි: රනිල් අලියාගෙන්-සජිත් දුරකතනයෙන් යන්න තීන්දු කරයි

මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්කයක රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය නියෝජනය කරන ප්‍රබල ‌දේශපාලඥයකු ‌අද (12) දිනයේදී සජිත් ‌ප්‍රේමදාස පාර්ශ්වය සමග එක්වීමට නියමිත බව දැනගන්නට තිබේ. දැනටමත් මෙම ‌දේශපාලඥයා ඒ සම්බන්ධයෙන් සජිත් පාර්ශ්වය සමග සාකච්ජා ‌කොට එකගතාවකට පැමිණ ඇති බව වාර්තා ‌වේ. ඊ‌යේ...

Read more
Page 4951 of 5062 1 4,950 4,951 4,952 5,062

හොඳම දේ දරුවන්ට කියන රටේ මෙහෙම වෙන්න පුළුවන්ද? මුල් මාස 3ට ළමා අපයෝජන පැමිණිලි 2376ක් ඇවිත්!  I Sri Lanka Latest News

2026 වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,376ක් ලෙස...

Read more