ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සුපුරුදු ඩීල් දේශපාලනය ආරම්භ වී ඇති බව හිටපු එජාප අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනාවරණය කරයි.
හෙතෙම පෙන්වා දෙන්නේ ජන්දය කල්දමාගැනීම සදහා දෙදෙනා අතර යටි ගනුදෙනුවක් සිදුවෙමින් පවතින බවය.
එම වීඩියෝව පහතින් දැක්වේ.










