• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා ‌රෝගියා නිසා ‌කොළඹ තැන් ‌දෙකක කලබලයක්

March 12, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ලංකාවේ ‌කොරෝනා ‌රෝගියා ගැන ‌තොරතුරු ‌හෙළිවෙයි: ගිය තැන් ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු ‌කොරෝනා ‌රෝගියා‌ගේ පුත්‍රයා හටද ‌කොරෝනා ‌රෝගය ආසාදනය වී ඇති බවට කටකතා පැතිර යාමත් සමග එම දරුවා ඉ‌ගෙනුම ලබන පාසලේද, එම මාර්ගෝපදේශකයා රාජකාරී කළ ස්ථානයේද කලබලකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා ‌වේ.

මෙම දරුවා ‌කොළඹ ආනන්ද විද්‍යාලයේ 12 වසරේ ඉ‌ගෙනුම ලබන අතර අනෙක් සහෝදරයාද එම විදුහලේ 8 වසරේ ඉ‌ගෙනුම ලබන බව වාර්තා ‌‌වේ. ‌නමුත් ඔවුන්ට තවමත් එම ‌රෝගය වැළදී ඇති බවට තහවුරු වී ‌නොමැත.

ඒ අනුව අද දින ‌කොළඹ ආනන්ද විද්‍යාලයේ කිසියම් කලබලකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා ‌වේ.

මේ අතර වයිරසය ආසාදනය වූ 50 හැවිරිදි මෙම පුද්ගලයා ‌වොක්ෂෝල් වීදියේ පිහිටි එයිට්කන් ස්පෙන්ස් ආයතනයට සම්බන්ධව රාජකාරී කර ඇති අතර හෙතෙම පසුගිය සිකුරාදා එම ආයතනයට ‌ගොස් ‌බොහෝ ‌වේලාවක් එහි සිව්වන මහලේ රැදී සිට ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම එදින ඔහු මුදල් අයකැමි සමග ‌බොහෝ ‌වේලාවක් කතාබහ කරමින් සිට මුදල් පියවා ඇති බවත්, ආයතනයේ විදුලි ‌සෝපානවල සහ පොදු ස්ථානවල සිට ඇති බවත් දැනගන්නට තිබේ.

මේ තත්ත්වය යටතේ එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ සිව්වන මහල ‌මේ වනවිට සම්පූර්ණයෙන්ම නිරෝධායන කටයුතු ආරම්භ ‌කොට ඇති අතර ‌සේවකයන් 5 ‌දෙනකු ‌අං‌ගොඩ පිහිටි අයි.ඩී.එච්. ‌රෝහල ‌වෙත ‌යොමු කර ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ශ්‍රීලනිප-‌පොහොට්ටු අන්තිම හමුව අද

Next Post

කටකතා ඔක්කොම ‌බොරු: සිසුවා සුවෙන්: ‌සෞඛ්‍ය අධ්‍යක්ෂ තහවුරු කරයි

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper