මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්කයක රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය නියෝජනය කරන ප්‍රබල දේශපාලඥයකු අද (12) දිනයේදී සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සමග එක්වීමට නියමිත බව දැනගන්නට තිබේ.
දැනටමත් මෙම දේශපාලඥයා ඒ සම්බන්ධයෙන් සජිත් පාර්ශ්වය සමග සාකච්ජා කොට එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.
ඊයේ (11) දින තවත් දේශපාලන පෙරළියක් සිදු කරමින් වික්‍රමසිංහ පිල නියෝජනය කළ නුවරඑළියේ පියදාස මහතා ප්‍රේමදාස පාර්ශ්වය සමග එක්විය.










