https://www.youtube.com/watch?v=OzlHTkxk0LE
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර අද (01) පැවැති සාකච්ජාව පැය 2කට අධික කාලයක් පැවැත්වී ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය මෙසේය.
Read moreඅප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවීමට තීන්දු කර ඇත. නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සේවා පමණක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය දන්වා තිබේ.
Read moreකොරෝනා වයිරසය මේ වනවිට භයානක තත්ත්වයට පත්වෙමින් පවතින නමුත් ඒ හරහා ජාතිවාදය ඉස්මතු කිරීමට ඇතැමුන් කටයුතු කරන්නේ නම් එය ඊටත් වඩා භයානක බව වයඹ ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන්...
Read morehttps://www.youtube.com/watch?v=HWbt0E9jvo0&feature=youtu.be
Read moreපවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය දැක්වීම උදෙසා චීන රජය සහ මෙරට ප්‍රධාන පෙළේ අයතන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් ආධාර මුදල් සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙත...
Read moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රස් ඇඩනොම් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට අද (01) දිනයේදී දුරකතන ඇමතුමක් ලබා දී ඇත. සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණයම කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා යොදවා තිබීම සම්බන්ධයෙන් හෙතෙම ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කොට ඇති බව...
Read moreරට පුරා ව්‍යාප්ත වී යන කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා නැවත වතාවක් පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. මෙම රැස්වීම හෙට (02) පෙරවරු 10.00ට අරලිය ගහ මන්දීරයේදී පැවැත්වීමට නියමිතය. මෙම හමුවේදී පවත්නා අර්බුදකාරී තත්ත්වය...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් අතර විශේෂ සාකච්ජාවක් අද (01) දහවල් 12ට පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතය. මේ සදහා එජාපය නියෝජනය කරමින් රවි කරුණානායක, අර්ජුන රණතුංග, දයා ගමගේ, රුවන් විජයවර්ධන...
Read moreකොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා මතුව ඇති ආර්ථික අවපාතය මුල් කරගෙන ලංකාවේ විශාලතම ඇගලුම් අපනයන සමාගම වන බ්‍රැන්ඩික්ස් ආයතනය මූලික ආරක්ෂණ පියවරක් ලෙස සිය සේවකයන්ගේ වැටුප් කපා හැරීම ඇතුලු දැඩි තීන්දු රැසක් ක්‍රියාත්මක කිරීමට තීන්දු කොට ඇත. එම සමාගමේ ප්‍රධාන...
Read moreමෙතන ඉන්නේ ඔරිජිනල් ගොවියෝ.. කඩකාරයෝ නෙවෙයි! Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.