සජිත් ප්‍රේමදාස මහතාගේ කැරැලිකාර පිල නියෝජනය කරන කබීර් හෂීම් හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඊයේ (23) රාත්‍රියේ කරු ජයසූරිය මහතා මුණගැසීමට ගොස් ඇති බව දැනගන්නට ඇත. කරු ජයසූරිය මහතාගේ නිල නිවෙසේදී මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස...
Read moreඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් සහ ඔවුන්ගේ පවුලේ උදවිය වෙනුවෙන් ඊයේ (23) අරලිය ගහ මන්දිරයේදී පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහය සදහා කතානායක කරු ජයසූරිය මහතාද සහභාගිව ඇත. ජයසූරිය මහතා ඊට සහභාගීව ඇත්තේ අගමැතිවරයාගේ විශේෂ ආරාධනයකට අනුව බවද...
Read moreඑජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති බවට පත්කරමින් අද (23) රාත්‍රියේ සිදුකිරීමට සූදානම් කොට තිබූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ අත්හිටුවීමට තීන්දු කොට ඇති බව පැවසේ. ඒ සදහා අවශ්‍ය මන්ත්‍රීවරුන්ගේ බහුතරය සොයා ගැනීමට නොහැකි වීම මත මෙම වැඩපිළිවෙළ අතහැර දැමීමට සිදුව ඇත....
Read moreවහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයේ රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිවරුන් 5ක් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බව පැවසේ. පක්ෂයේ විනය කඩවන ආකාරයට හැසිරීම සහ පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ මේ බව සිිිිදු කිරීමට නියමිත බව...
Read moreසිය ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් හමුදා නිලධාරීන් පිරිවරාගෙන ගමන් බිමන් යාම වහාම නවතා දමන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත. විපක්ෂ නායකවරයා මේ බව දැනුම් දී ඇත්තේ ගෝඨාභය වටා සිටින හමුදා නිලධාරීන් පිළිබදව ලද පැමිණිලි...
Read moreඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට ආරාධනාවක් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත. සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම ආරාධනාව කර ඇති බව වාර්තා වේ. නමුත් ඊට තවමත් හිටපු හමුදාපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවද දැනගන්නට ඇත.
Read moreවහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා අලවා ඇති සිය පෝස්ටර් සහ ඔසවා ඇති කටවුට් ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත. ඒ මහතා එසේ කර ඇත්තේ සුගතදාසයේ පැවැති සිය පළමු රැස්වීමේදී මෙවර ජනාධිපතිවරණය පෝස්ටර්, කටවුට් නොමැතිව කරන බවට...
Read moreහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලෙස පැමිණීමේ සූදානමින් සිටින බව ඇයට සමීප ආරංචිමාර්ග සදහන් කරයි. ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයෙන් ශාන්ත බණ්ඩාර මහතා ඉවත්වීමෙන් ඇතිිිිවූ පුරප්පාඩුව හරහා චන්ද්‍රිකා මෙසේ පාර්ලිමේන්තතුවට පැමිණීමේ සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
Read moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග ප්‍රීතියට පත් දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහල තුළ සිටි සිරකරුවන් කිහිප දෙනෙකුට පහර දී ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර...
Read moreශ්‍ර්‍රිලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඉකුත් බදාදා රාත්‍රියේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසට ගොස් ඉතා දීර්ඝ සාකච්ජාවක නිරතව ඇති බව දැනගන්නට ඇත. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකා සම්බන්ධයෙන් මෙසේ දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බවක්ද වාර්තා වේ.
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.Sri Lanka Latest News අද දින විවාදයට ගනු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.