කොරෝනා වයිරසය මේ වනවිට භයානක තත්ත්වයට පත්වෙමින් පවතින නමුත් ඒ හරහා ජාතිවාදය ඉස්මතු කිරීමට ඇතැමුන් කටයුතු කරන්නේ නම් එය ඊටත් වඩා භයානක බව වයඹ ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත.
එම නිවේදනය මෙසේය.











