කොරෝනා උවදුරින් ව්‍යසනයට පත් රට, සුවපත් කිරීමේ මෙහෙයුමෙහි පළමු පියවර ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන්, ලක්ෂ තිස් නවයක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාගයක් සිදු කොට ඇත. මීළග අදියර යටතේ තවත් ප්‍රජා සත්කාරයන් රැසක් සිදුකිරීමට සජිත් ප්‍රේමදාස...
Read moreකොරෝනා රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් අසරණභාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සිදු කරන සහනාධාර බෙදා හැරීමේ දෙවන පියවර අද (03) දිනයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් සිදු කරනු ලැබීය. මෙහිදී පළමු පියවරේදී ආහාර මලු 5000ක් බෙදා හැරීමට...
Read moreකොරෝනා වයිරසය හේතුවෙන් මහමැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකි බවත්, ඒ හේතුව මත නියමිත දිනට නව පාර්ලිමේන්තුව රැස්වීමට නොහැකි වීමත් මත වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දීමක් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය...
Read morehttps://www.youtube.com/watch?v=8ggnt-TetVA&feature=youtu.be
Read moreලොව පුරා ව්‍යාප්ත නව කොරෝනා වසංගතය හමුවේ රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. "සෞභාග්‍යා ගෙවත්ත" තේමාවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරියේ දායකත්වයෙන්...
Read moreකොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය සිව්වැන්නාද ඊයේ (03) දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති මෙම පුද්ගලයා 58 හැවිරිදි අයකු බව පැවසේ. මෙම රෝගියාට නිව්මෝනියා රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව...
Read morehttps://www.youtube.com/watch?v=QtoYmTVylVc
Read moreදෙරණ රූපවාහිනියේ විකාශය වන වාදපිටිය වැඩසටහන අතරතුරදී එහි නිවේදක චතුර අල්විස් විසින් කර ඇතැයි කියන ජාතිවාදී ප්‍රකාශනයක් සම්බන්ධයෙන් හිටපු එජාප අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කරුණු දැක්වීමක් කර ඇත. එදින වැඩසටහනට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, බුද්ධික පතිරණ අතුලු පිරිසක් එක්ව සිටියහ. චතුර...
Read moreපවතින තත්ත්වය යටතේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි තත්ත්වයක් මත ව්‍යවස්ථාමය ගැටලුවක් මතුවිය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත...
Read moreතමන් පිළිබද අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ජාලාවල කිසියම් පිරිසක් විසින් පළ කරනු ලැබ ඇති බවත්, එමෙන්ම තමන්ට තර්ජනාත්මක දුරකතන ඇමතුමක් පවා ලැබුණු බවත්, මේ පිළිබදව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසත් දැනුම් දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ...
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.Sri Lanka Latest News අද දින විවාදයට ගනු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.