අප්‍රේල් 25 වැනි දිනට පසු මහමැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය ව්‍යවස්ථාපිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලැබෙන බවත්, ඒ අනුව යමින් ජනාධිපතිවරයා මහමැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු...
Read moreදේශීය ආර්ථිකය ආරක්ෂා කිරීමට පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීම සදහා පවතින තත්ත්වය ලිහිල් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. සෞඛ්‍ය අංශයේ පුර්ණ නිර්දේශ මත මෙම තීරණ ගැනීම ඉතා වැදගත් වන හෙයින්...
Read morehttps://www.youtube.com/watch?v=wOm5Stu5k_w&feature=youtu.be
Read moreපවත්නා තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැදවා ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පියවර ගෙන ඇත. කොරෝනා ව්‍යාප්තිය...
Read moreකොරෝනා වයිරසය හේතුවෙන් රට තුළ බරපතළ ආර්ථික අර්බූදයක් මතුවුවද සිය හිමිකාරත්වය යටතේ පවතින 'ජෝර්ජ් ස්ටුවර්ට්' සමාගමේ සේවයන්ගේ රැකියා සුරක්ෂිත භාවය පිළිබද කිසිදු අවදානමක් නොමැති බව කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා අවධාරණය කොට ඇත. 'ඩේලි එෆ්.ටී.' පුවත්පත පෙන්වා දී ඇත්තේ ජෝර්ජ්...
Read moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (14) රාත්‍රී 7ට පමණ පුත්තලමේ දී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් අංක 111, 10 වන පටුමඟ, මරික්කාර් මාවත පුත්තලම යන ලිපිනයේ පදිංචි 41 හැවිරිදි පනියුදීන් මෙහොමඩ් රියාජ්...
Read moreකොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 14 දෙනෙක් ඊයේ (14) දිනයේ වාර්තා වීමත් සමග ලංකාවේ ආසාදිතයින් ගණන 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අවසන් වරට වාර්තා වු රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින්ම ඇසුරු කළ අය බවත් ඉන් එක් අයෙකු...
Read moreඑදා මෙදාතුර කිසි කලෙක නො වූ විරූ අන්දමේ මහා වසංගතයක් මුළු ලොවම මරණ බියෙන් වෙව්ලවමින් දිනෙන් දින ම වර්ධනය වෙමින් පැතිරේ. මුළු ලොවම දෙදරවූ භූමිකම්පාවක් වැනි වසංගත මාරයාගේ ග්‍රහණයට නතු නො වූ එකුදු රටක් හෝ රාජ්‍යයක් හෝ මේ වන විට...
Read moreකොරෝනා වෛරසය රට ඇතුළේ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ නොඑසේ නම් අවසන් වරට ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයන්ගෙන් කොරෝනා රෝගය සමාජය තුළ පැතිර යෑම ආරම්භ වීමත් සමඟ ආණ්ඩුවට ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්නට සිදුවිය. ඉන් පළමු වැන්න වූයේ දිනෙන්...
Read more‘දොරකඩ මාරාව’ නොහොත් තමන්ගේ ගෙදර දොරකඩ ඉදිරියෙහි මාරයා දත් විලිස්සාගෙන සිටින හැටි අද අපේ ඇස් පනාපිටම පේනවා. ඒකයි කියන්නේ ගෙදරින් එළියට බහින්න එපා කියලා. ‘දොරකඩ මාරාව’ කියන තිගැස්සෙන වදන යොදලා තිබුණේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ වසන්ත ඔබේසේකාරයන්ගේ චිත්‍රපටයකයි. ඉංග්‍රීසියෙන් මේ කතාව...
Read moreආණ්ඩු පක්ෂය වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් තමා හෙබ වූ උප සභාපති...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.