පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (14) රාත්‍රී 7ට පමණ පුත්තලමේ දී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් අංක 111, 10 වන පටුමඟ, මරික්කාර් මාවත පුත්තලම යන ලිපිනයේ පදිංචි 41 හැවිරිදි පනියුදීන් මෙහොමඩ් රියාජ් බදියුදීන් නැමැත්තෙක් වන අතර ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන්ගේ සහෝදරයෙක් බව පැවසේ.










