• About us
  • Contact us
Friday, June 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාවේ කෙරුවාව හෙළිකරමින් අගලවත්තේ උපසභාපති ඉල්ලා අස්වෙයි! ලියුම අද සභාපතිට බාරදුන්නා!  I Sri Lanka Latest News

June 26, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මාලිමාවේ කෙරුවාව හෙළිකරමින් අගලවත්තේ උපසභාපති ඉල්ලා අස්වෙයි! ලියුම අද සභාපතිට බාරදුන්නා!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩු පක්ෂය වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් තමා හෙබ වූ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් කුමාරසිංහ වෙත අද (26) භාරදී තිබෙනවා. Sri Lanka Latest News

ඒ අනුව, සිය ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන අද දිනයේම ඔහු උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි අප කළ විමසීමකදී සඳහන් කළේ.

එම ලිපිය මගින් ඔහු කියා සිටින්නේ උප සභාපති ධුරයට අමතරව තමන් දැරූ මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාවේ සහ කාර්මික සේවා කාරක සභාවෙන් ද ඉල්ලා අස්වන බවයි.

අගලවත්ත නගරය නිසි පරිදි ප්‍රතිසංවිධානය කිරීමට තිබූ සැලසුම් නොසලකා හැරීම නිසා අගලවත්ත නගරය තවමත් යටගිය තත්ත්වයේම පැවතීම, මතුගම අධිකරණයේ තදබදය අවම කරමින් අගලවත්තට අධිකරණ සංකීර්ණයක් සහ නව පොලිස් ස්ථානයක් ගෙන ඒමට දුල්වෙල්ල ප්‍රදේශයෙන් වෙන් කළ අක්කර දෙකක භූමියේ වැඩකටයුතු දේශපාලන බලපෑම් මත නතර කිරීම, ප්‍රාදේශීය ලේකම්වරයා නිදහස් කර දුන් භූමියක ‘හෙළ බොජුන්’ අවන්හලක් ඇතුළු වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කළ යෝජනාවට සහය නොදැක්වීම යන කරුණු ඔහු එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

තවද, මහජනතාවට සහ පාසල් දරුවන්ට අනතුරක්ව පවතින අගලවත්ත මංසන්ධියේ ඇති අබලන් ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට දිගින් දිගටම බාධා කිරීම, නගරයේ පවතින අබලන් පොදු වැසිකිළි වෙනුවට නව වැසිකිළි පද්ධතියක් හැදීමට ප්‍රමුඛතාව නොදී, සභාව සතු රුපියල් ලක්ෂ 400කට ආසන්න මුදල බැංකු පොතේ “යෝධ ඉතිරියක්” ලෙස තබාගෙන ජනතාව අපහසුතාවයට පත් කිරීම, තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සූර්ය කෝෂ සහිත වීථි පහන් පද්ධතියක් සවි කිරීමට සහ අනෙකුත් කොට්ඨාස 11 ආලෝකමත් කිරීමට ඉල්ලූ බලතල ලබා නොදීම යන කරුණු ද සඳහන්.

එසේම රටේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස වියතුන්ගේ ප්‍රසාදයට ලක්වූ වටිනා වාර්තාවක් ඉදිරිපත් කළ ද, සභාපතිවරයා ඇතුළු NPP කණ්ඩායම එය කියවා තේරුම් ගැනීමටවත් උත්සාහ නොකර කුණු බක්කියට දැමීම සහ රිදීරේඛාගම මාර්ගය නඩත්තුව සඳහා කළ ඉල්ලීම් දේශපාලන පටු මනසකින් යුතුව මඟ හැරීම ඔහු සිය තනතුරින් ඉල්ලා අස්විමට හේතු වී ඇති බවයි එම ලිපිය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා ජනතාවට කියන්න ඕන අත්අඩංගුවට ගන්න ඒවා ගැනද.. ඉහළ යන ජීවන වියදමෙන් ජනතාව ගලවා ගන්න එක ගැනද? නාමල් අනුරගෙන් අහන ප්‍රශ්නය! ! Sri Lanka Latest News

Next Post

සජිත් යළි විපක්ෂය එකමුතු කරයි! උපරිමාධිකරණ විනිසුරු ධූර 8ක් මාස 6ක් තිස්සේ පුරප්පාඩුව තිබීම ගැන විවාදයක් ඉල්ලා කතානායකට බාර දෙන්න පූර්ණ යෝජනාවකට අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සජිත් නාමල් එක්ක කතා කරද්දි ඩීල්.. ඩීල්.. ඩීල්.. ඩීල්.. කිව්වා! එතකොට මාලිමාව පොහොට්ටුව එක්ක සභා පිහිටුවද්දි ඩීල් නෙමෙයිද? පිල්ලෙයාන් හිරේ දාලා පිල්ලෙයාන්ගේ පක්ෂයත් එක්ක සභා පිහිටුවද්දී ඩීල් නෙමෙයිද? ඒවට මොකද කියන්නේ?  VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් ඊයෙම කිව්වා! ගියේ පැය 24යි කියපු දේ ඔප්පු කරලම පෙන්නුවා! චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි! සජබෙ සියලුම තනතුරුවලිනුත් ඉවත් කරයි!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ජනතාවට කියන්න ඕන අත්අඩංගුවට ගන්න ඒවා ගැනද.. ඉහළ යන ජීවන වියදමෙන් ජනතාව ගලවා ගන්න එක ගැනද? නාමල් අනුරගෙන් අහන ප්‍රශ්නය! ! Sri Lanka Latest News

කාලා විතරක් නෙමෙයි කතා කරලත් හමාරයි! දුරකතන ගාස්තු- 20%කින් නග්ගයි!
Exclusive

මෙන්න අදහන්න වටින වැඩක්! රාජ්‍ය සේවකයන්ට ස්මාර්ට් ෆෝන් තහනම්! ! Sri Lanka Latest News

අනුර යාපනේ ගිහින් මුල් ගල් තියපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ නවතී! හදන්න ක්‍රිකට් ආයතනයට සල්ලි නෑ! VIDEO I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

අතපය ගැට ගසා කකුලේ කොන්ක්‍රීට් කණුවක් බැඳ ගඟට විසි කළ ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරුගේ සිරුර සොයාගනී! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත් නාමල් එක්ක කතා කරද්දි ඩීල්.. ඩීල්.. ඩීල්.. ඩීල්.. කිව්වා! එතකොට මාලිමාව පොහොට්ටුව එක්ක සභා පිහිටුවද්දි ඩීල් නෙමෙයිද? පිල්ලෙයාන් හිරේ දාලා පිල්ලෙයාන්ගේ පක්ෂයත් එක්ක සභා පිහිටුවද්දී ඩීල් නෙමෙයිද? ඒවට මොකද කියන්නේ?  VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් ඊයෙම කිව්වා! ගියේ පැය 24යි කියපු දේ ඔප්පු කරලම පෙන්නුවා! චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි! සජබෙ සියලුම තනතුරුවලිනුත් ඉවත් කරයි!  I Sri Lanka Latest News

අල්ලස් චෝදනා මත අත්අඩංගුවේ සිටින චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.Sri...

Read more
සජිත් යළි විපක්ෂය එකමුතු කරයි! උපරිමාධිකරණ විනිසුරු ධූර 8ක් මාස 6ක් තිස්සේ පුරප්පාඩුව තිබීම ගැන විවාදයක් ඉල්ලා කතානායකට බාර දෙන්න පූර්ණ යෝජනාවකට අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News

සජිත් යළි විපක්ෂය එකමුතු කරයි! උපරිමාධිකරණ විනිසුරු ධූර 8ක් මාස 6ක් තිස්සේ පුරප්පාඩුව තිබීම ගැන විවාදයක් ඉල්ලා කතානායකට බාර දෙන්න පූර්ණ යෝජනාවකට අත්සන් කරයි! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවේ කෙරුවාව හෙළිකරමින් අගලවත්තේ උපසභාපති ඉල්ලා අස්වෙයි! ලියුම අද සභාපතිට බාරදුන්නා!  I Sri Lanka Latest News

මාලිමාවේ කෙරුවාව හෙළිකරමින් අගලවත්තේ උපසභාපති ඉල්ලා අස්වෙයි! ලියුම අද සභාපතිට බාරදුන්නා!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ජනතාවට කියන්න ඕන අත්අඩංගුවට ගන්න ඒවා ගැනද.. ඉහළ යන ජීවන වියදමෙන් ජනතාව ගලවා ගන්න එක ගැනද? නාමල් අනුරගෙන් අහන ප්‍රශ්නය! ! Sri Lanka Latest News

කාලා විතරක් නෙමෙයි කතා කරලත් හමාරයි! දුරකතන ගාස්තු- 20%කින් නග්ගයි!

මෙන්න අදහන්න වටින වැඩක්! රාජ්‍ය සේවකයන්ට ස්මාර්ට් ෆෝන් තහනම්! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper