Saturday, June 27, 2026
 

Exclusive

බුදු පිළිමයක් ළඟ වාඩිවෙලා සජිත් මේ කියන්නේ මොකද්ද? (VIDEO)

රටේ තැලී පෑගී පොඩිවී සිටින ජනතාවට සහන ලබා දීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, එම ජනතාවට සහන සැලසීම සදහා වහාම පාර්ලිමේන්තුව කැදවිය යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එමෙන්ම රට තුළ මේ වනවිට ඖෂධ හිගයක් මතුව ඇති බවත් පෙන්වා...

Read more
ඔක්ස්ෆර්ඩ්වලින් කොරෝනාවට අලුත් එන්නතක් හදයි: අත්හදා බැලීම අද

නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා එක්සත් රාජධානියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද නවතම එන්නත අද (23) දිනයේදී අත්හදා බැලීමට නියමිතය. එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සකස් කරන ලද මෙම එන්නත අද දින ස්වේච්ජාවෙන් ඉදිරිපත්...

Read more
ඩේටා-රීලෝඩ් ‌වෙනුවෙන් රවී සටනක

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් මැතිවරණයක් පැවැත්වීමේ සුදුසු වාතාවරණයක් රට තුළ පවතින බවට පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නොතිබියදී මැතිවරණයක් සදහා දින නියම වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමාට ගැටලුවක් පවතින බව හිටපු අමාත්‍ය, එජාප උප නායක රවි කරුණානායක මහතා සදහන් කරයි. එජාපය මැතිවරණවලට...

Read more
කොරෝනාවෙන් විනාස වූ ආර්ථිකය ගොඩගැනීම ජනපති ගෝඨා බැසිල්ට පවරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර තිබේ. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා කාර්ය සාධක බළකායේ සභාපතිත්වය...

Read more
ගෝඨාභයට ආර්ථිකය හදලා දෙන්න තුන්කොන් සටනක් (රාජ්‍ය රහස්)

කොරෝනා මැද්දේ දකුණු කොරියාව ජන්දය තිබ්බ හැටි කොරෝනා වෛරසයෙන් මුල් වටයේදී ඉතා දරුණු ලෙස බැටකෑ දකුණු කොරියාව පසුගිය බදාදා (15දා) එරට මහ මැතිවරණය පැවැත්වීමට පියවර ගත්තේ ඉතා දැඩි සෞඛ්‍ය ආරක්ෂණ වටපිටාවක් යටතේය. ලෝකයේ අනෙක් රටවල් කොරෝනා වෛරසය හේතුවෙන් සිය මැතිවරණ...

Read more
හෙට දවල් 12ට මහින්ද-සජිත් මුහුණට මුහුණ හමුවක්

හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව හෙට (23) දහවල් 12ට රැස්වීමට නියමිතය. කතානායක නිල නිවෙසේ පැවැත්වෙන මෙම හමුවට අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් සහභාගී වීමට නියමිතය. අභියාචනාධිකරණ විනිසුරුවරියක පත්කිරීම...

Read more
ජන්දය ගැන සැකයක්: මැකො යළි පක්ෂ නායකයන්ට එන්න කියයි

ලබන ජුනි මස 20 වැනි දින මහමැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිසම මගින් යළි දින නියම කළද ලබන 27 වැනිද නැවත පක්ෂ නායකයන් කැදවා ඒ වනවිට මතුව ඇති තත්ත්වය පිළිබද යළි සමාලෝචනයක් කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තීන්දු කර...

Read more
වැඩට එන හැටි ගැන බැසිල් සැලසුමක් හදයි

ඇඳිරි නීතිය ඉවත්‌ කරන කාලසීමාවන්‌ තුළ ප්‍රවාහන පහසුකම්‌ සැලසීම පිළිබඳ සාකච්ඡාවක් අත්‍යවශ්‍ය මහජන සේවාවන්‌ අඛණ්ඩව සැපයීම මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්යසාධන බළකායේ සභාපති බැසිල්‌ රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා...

Read more
මැකොට එරෙහිව නීතිවේදීන් උසාවි යන්න සූදානම්

ජුනි 02 දායින් පසු මේ රටේ නීත්‍යනුකූල රජයක් නොමැති බවත්, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මෙම තත්ත්වය පැහැදිලි කර ගත යුතු බවත් ජාතික ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණේ ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ වනවිට ජුනි...

Read more
මෙන්න කව්ද මහින්දට සින්දුවක් ගහලා: කව්ද කියලා අපි නම් දන්නේ නෑ… (VIDEO SONG)

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුල් කරගෙන සකස් කළ ගීතමය වීඩියෝවක් ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මෙම වීඩියෝව නිර්මාණය කළේ කව්රුන්ද යන්න සම්බන්ධයෙන් කිසිදු සදහනක් නැතත් එම වීඩියෝවේ ඇති ජනප්‍රියත්වය හේතුකොටගෙන අපි...

Read more
Page 4919 of 5070 1 4,918 4,919 4,920 5,070

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවත් ජුලි 23 එනවා! Sri Lanka Latest News

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...

Read more