Friday, June 26, 2026
 

Exclusive

පාස්කු ප්‍රහාරයට අවුරුද්දයි: මෛත්‍රිගෙන්-රනිල්ගෙන්-රුවන්ගෙන් අඩුතරමේ නිවේදනයක්වත් නෑ

පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් සපිරෙන මේ මොහ‌ොතේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බලයේ සිටි ජනාධිපතිවරයා මෙන්ම සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා වූ මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගෙන් කිසිදු අයකු අවම වශයෙන් නිවේදනයක් හෝ නිකුත් නොකිරීම විශේෂ සිදුවීමකි....

Read more
සජිත් හදිසියේම කාදිනල් හිමි හමුවෙන්න ගියේ ඇයි? (VIDEO & PHOTOS)

හිටපු විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා හා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් අතර අද (21) සවස විශේෂ හමුවක් පැවැත්විණ. මෙම අවස්ථාවට රංජිත් මද්දුමබණ්ඩාර, කාවින්ද ජයවර්ධන, නිරෝෂන් ‌පෙරේරා සහ ‌හෙක්ටර් අප්පුහාමි යන හිටපු මැතිඇමැතිවරුන්ද සහභාගී වී සිටියහ. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබදව ‌මෙන්ම...

Read more
මැකොට එරෙහිව නීතිවේදීන් උසාවි යන්න සූදානම්

මහමැතිවරණය ජුනි 20 පවත්වන බව සදහන් කරමින් මැතිවරණ ‌කොමිසම නිකුත් කළ නිවේදනයට එරෙහිව නීති ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් ‌ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ‌පෙත්සමක් ‌ගොනු කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ‌මෙම ‌පෙත්සම අධිකරණය හමු‌වේ ‌ගොනු කිරීමට එම...

Read more
පරෙස්සමෙන් ලෑස්ති ‌වෙන්න: ජනපතිගෙන් රටටම ඉඟියක් (PHOTOS)

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමණුවන බවට තමන් ජනතාවට සහතික වන බව ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) අවධාරණය කළේය. සිය ‌ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ‌මේ බව සදහන් ‌කොට ඇත. එහි ‌මෙසේද දැක්වේ. අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසිවිට...

Read more
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා කව්ද? ‌කොරෝනා එක්ක ‌දේශපාලනය කරන්නේ කව්ද? චම්පික විශේෂ ‌හෙළිදරව්වක් කරයි

පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තා ‌වෙන කවුරුවත් ‌නොව හිටපු ජනාධිපති, සන්නද්ධ හමුදාවල ‌සේනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා බව සමගි ජන බලවේගයේ සාමාජික පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. ඒ මහතා ‌පෙන්වා ‌දෙන්නේ ප්‍රහාරය පිළිබදව කලින් දැනුම් දී තිබියදීත් හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබදව...

Read more
රොෂාන් මහානාම සැබෑ නායකත්වය ‌පෙන්වයි… (PHOTOS)

ඇදිරි නීතිය පැනවීම ‌හේතුවෙන් අසරණ වී සිටින ග්‍රාමීය ජනතාවට සහන සැලසී‌මේ වැඩපිළිවෛළක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ‌රොෂාන් මහානාම මහතා‌‌ගේ නායකත්වයෙන් යුතුව දියත් ‌කොට තිබේ. ඒ අනුව ‌වෙහෙරතැන්න ප්‍රදේශයේ දිළිදු පවුල් 300කට ඊ‌යේ (20) දිනයේ වියලි ආහාර මලු ‌බෙදාදීමට...

Read more
රන්ජන්ට ඇප ගත්ත හැටි සුමන්තිරන් කියයි

ඇදිරි නීතිය උල්ලංඝනය කළ බව කියමින් අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා තමන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ නීති තර්කය නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අනාවරණය කර තිබේ. එහිදී නීතිමය තත්ත්වයක් යටතේ ඇදිරි නීතිය පැනවීමට රජය කටයුතු කර...

Read more
ඇඟලුම් ක්ෂේත්‍රයට බරපතළයි: වහාම මැදිහත් වන්න -සජිත් රජයට දැනුම් ‌දෙයි (VIDEO)

ජුනි 20 වැනි දිනට මහමැතිවරණය පැවැත්වීමට නම් ඒ වනවිට රටම ‌‌කොරෝනා වසංගතයෙන් මිදී ඇති බවට ඉහළම ‌සෞඛ්‍ය බලධාරියාගෙන් සහතිකයක් අවශ්‍ය බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. අද (21) මැතිවරණ ‌කොමිසමේ සාමාජිකයන් සමග පැවැති...

Read more
මහින්ද කියපු ‌දේ කරලම ‌පෙන්වයි (PHOTOS)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූවන් සිහිකරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (21) දින සිය නිල නිවෙසේදී පහනක් දැල්වීමට පියවර ‌ගෙන තිබිණ. ඊට අගමැති බිරිය වූ ශිරන්ති රජපක්ෂ මහත්මියද එක්ව සිටියාය. ඊ‌යේ දින විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා කියා...

Read more
ජුනි 02න් පසු රටේ ව්‍යවස්ථා අර්බූදයක්?

ලබන ජුනි 02 දිනට පසු රටේ ව්‍යවස්ථා අර්බූදයක් නිර්මාණය වනු ඇති බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ‌පෙරමුණ අවධාරණය කරයි. එහි ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා ‌පෙන්වා ‌දෙන්නේ ජනාධිපතිවරයා පළමුව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ජුනි 02 දින වනවිට නව පාර්ලිමේන්තුව...

Read more
Page 4920 of 5070 1 4,919 4,920 4,921 5,070

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවත් ජුලි 23 එනවා! Sri Lanka Latest News

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...

Read more