මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුල් කරගෙන සකස් කළ ගීතමය වීඩියෝවක් ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
මෙම වීඩියෝව නිර්මාණය කළේ කව්රුන්ද යන්න සම්බන්ධයෙන් කිසිදු සදහනක් නැතත් එම වීඩියෝවේ ඇති ජනප්‍රියත්වය හේතුකොටගෙන අපි එය පළ කිරීමට කටයුතු කළෙමු.










