• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා ගණන් හිලව් ගැන වෙල්ගමට සැකයක්

May 4, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනා ගණන් හිලව් ගැන වෙල්ගමට සැකයක්
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව ලබා දෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛන පිළිබද ජනතාවට මෙන්ම තමන්ටද සැකයක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.

අද (04) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙම අදහස් පළ කර සිටියේය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

‘අද අග්‍රාමාත්‍ය තුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ම අරලියගහ මන්දිරයට කැඳවන්න කතා කරා.  සමගි ජනබලවේගයත් අනෙකුත් පක්ෂත් අගමැතිතුමා එක්ක සාකච්ඡා වට දෙකක් තිබ්බා. එම වාර දෙකේදිම කිවයුතු දෙවල්  අගමැතිතුමා සමග කතා කරා. ඊට අමතරව සමගි ජනබලවේලය ජනාධිපතිතුමාවත් හම්බ වුණා. ඒ අවස්ථාවේදීත් අපේ නායකතුමා සහ මහලේකම්තුමා රටේ තත්වය පිළිබඳව සහ ගත යුතු පියවරයන් ගැන  විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා. නමුත් ඒ අවස්ථා තුනේම කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ.

අප්‍රෙල් මාසේ 30 වැනිදායින් පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුදල් සම්බන්ධව තීරණ ගැනීමට ජනාධිපතිතුමාට කිසිම හැකියාවක් නැහැ. අපි යන්න ඕනේ ව්‍යවස්ථාවට අනුව. ව්‍යවස්ථාවට පිටින් කිසිම දෙයක් කරන්න බැහැ. බල රහිත ඇඳිරිනීත්යක් දැම්මා කියලා අපි ඒ ගැන අහන්න ගියේ නැහැ. මොකද මේ තත්වය යටතේ බල රහිත වුණත් රටට සෙතක් වෙනවා ඇඳිරිනීතිය දැමීම. පාර්ලිමේන්තුව කැඳවන්න. අපිට වැටුප් අවශ්‍ය නැහැ, කිසිම වරප්‍රසාදයක් අවශ්‍ය නැහැ. කෑම වේලක්, තේ එකක්වත් අපිට ඕනේ නැහැ. නමුත් අපි පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ මේ කොරෝනා තත්වය යටතේ ගත යුතු තීන්දු තීරණ වලට සහයෝගය දෙන්නයි. පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්නම් ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි මොකද දැනටමත් කීපදෙනෙක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පවසලා තියෙනවා. එතනින් අපිට ඒක කරගන්න පුළුවන්. කැඳවන්න පුළුවන්කම තියෙද්දිත් අගමැතිතුමා 225 කැඳවනවා අරලිය අරලියගහ මන්දිරයට නිල නොවන ආකාරයට. ඒක නිල නොවන කැඳවීමක්. අපිට අරලියගහ මන්දිරයට ගිහිල්ලා කෑම කාලා තේබීලා එන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ හිටපු කෙනෙක් හැටියට මම දන්නවා රාජපක්ෂවරු වැඩ කරන විදිහ ගැන. හොඳම උදාහරණය තමයි දින 52. ඒ අවස්ථාවේදීත් මම ජීඑල් පීරිස් මහත්තයාගේ ගෙදරදීත් මහින්ද මහත්තයාට කෑගහලා කිව්වා අගමැතිකම ගන්න එපා කියලා. රටට වැඩ කරන්න ඕනේ  නිසා නෙවෙයි ගත්තේ තියෙන බල තන්හාව නිසයි. අවසානේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ඒක දීල යන්න වුණා. එදා උපදෙස් දීපු අයම තමයි එතුමාට අද උපදෙස් දෙන්නෙත්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රට ඉදිරියට යාමේ ක්‍රමයක් සකස් වෙනවා කියලා අපි දන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා වෙලේ රට වැහුවා නම් අද මෙවැනි තත්වයක් උදාවෙන්නේ නැහැ.  ඒ වගේම අපිට සහ රටේ මිනිස්සුන්ට සැකයක් තියෙනවා මේ කොරෝනා දත්තයන් හරිද කියන එක ගැන. මේ වෙලාවේ පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව නිකන් තැන් තැන් වල සාකච්ඡා කරන එක කිසිම තේරුමක් නැහැ කියලයි මම කියන්නේ.’

SendShareShare
Previous Post

8 වන කොරෝනා මරණය වාර්තා වෙයි

Next Post

එයාර්පෝට් එකේ යකා නටපු ඇමැති පුතා කව්ද? (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.