• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනේ කාලේ වනේ වාසේ – මොකක්ද මේ මහා සාපේ…! Sri Lanka Latest News

February 8, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
පාසල ඇරී ගෙදර යමින් සිටි සිසුවියකට බස් රථය ඇතුළෙදී බරපතළ අපයෝජනයක් කරලා! උදව් කරලා තියෙන්නේ බස් එකේ රියැදුරයි කොන්දොස්තරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ සිද්ධ වෙන සමහර දේවල්වලට එකිනෙක අවස්ථානුකූල සම්බන්ධතාවක් තියෙනවද කියලා අපිට හිතෙනවා. එහෙම හිතුණට එහෙම සම්බන්ධතාවක් නැති වෙන්න පුළුවන්. පහුගිය දවස්වල අපිට මතකයි හයේ මොඩියුලය සම්බන්ධව ඉතාම දරුණු චෝදනාවක් එල්ල වුණා ඒ මොඩියුලය හදපු අයට. මොඩියුලය හදපු අයට කිව්වම ආණ්ඩුවට නෙමෙයි, මොඩියුලය හැදුවේ ආණ්ඩුව අනුග්‍රාහකත්වය දෙමින් තමන් විසින් පත්කරන ලද කණ්ඩායමක් විසින් නම්, එහි කොටසක් ආණ්ඩුව දැරිය යුතුයි. නමුත් ආණ්ඩුව කියන කාරණාව මීට වඩා වෙනස්.Sri Lanka Latest News

ඉතින් මේ මොඩියුලය සම්බන්ධ කතාව මීට වඩා වෙනස් වුණාට දැන් මේ ගැන කතාබහ වෙන අතරතුරේදී අපි දැක්කා කනගාටුදායක දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේක අපි හොයන්නම ඕනෙ එකක්. මේක නොවැම්බර් මාසයේදී ලැබුණු පැමිණිල්ලක් විදිහට තමයි කියන්නේ. 16 අවුරුදු වියේ පසුවන පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අපයෝජන හා නිවාරණ විමර්ශන කාර්යාංශය වෙත ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ 24 වැනිදා පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒ පැමිණිල්ල විභාග කරගෙන යද්දී ඔහුගේ පරිගණක සාක්ෂි වගේ දේවල්වලදී හොයාගන්නවා ඔහුට මේ පිරිමි දරුවා හැර වෙනත් පිරිමි දරුවන් 30 දෙනකුට අධික ප්‍රමාණයක් ලිංගිකව අපයෝජනයට ලක්කරලා වීඩියෝ දර්ශන ඔහු ළඟ තියෙනවා කියලා. මේ වීඩියෝ දර්ශන ගැන කරලා තියෙන පරීක්ෂණවලින් පසුව පුද්ගලයෙක් අත්අඩංගුවට පත්වෙනවා. මේ පුද්ගලයා අත්අඩංගුවට පත්වුණාට පස්සේ ඔහු පිළිබඳ පරීක්ෂණ සිද්ධ කරන්න සිද්ධ වෙනවා. දැනගන්න ලැබෙන විදිහට මේ පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ එක්තරා ව්‍යාපාරිකයෙක්.
ලංකාවේ මීට පෙර මෙවැනි සිදුවීම් වාර්තා නොවුණා නෙමෙයි, ඕනෙ තරම් මෙවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. රටක් විදිහට මෙවැනි සිදුවීම් බහුලව වාර්තා වුණු රටක් නෙමෙයි ලංකාව කියලා කියන්නේ. ඇත්තටම විවිධ මට්ටම්වලදී විවිධ තරාතිරම්වල අය විසින් යම් යම් තරුණ තරුණියන්ව, පාසල් ශිෂ්‍යයන්ව, දරුවන්ව විවිධ ලිංගික අපයෝජනවලට ලක්කරපු අවස්ථා අපි දැකලා සහ අහලා තියෙනවා. නමුත් මෙවර අපිට දකින්න ලැබෙන්නේ, අහන්න ලැබෙන්නේ මේක විශාල ප්‍රමාණයක්, විශාල පිරිසක් පුරුද්දක් විදිහට අපයෝජනයට ලක්කිරීමක්.

මෙවැනි අපයෝජන ලංකාවේ වාර්තා වෙන්න පටන් ගන්නේ හයේ මොඩියුලය කියවලා නෙමෙයි, හයේ මොඩියුලය එන්න කලිනුත් ලංකාවේ මෙවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. පාසල් මට්ටමින් සිද්ධ වෙච්ච අපයෝජන සිදුවීම් විශාල ප්‍රමාණයක් අපි දැකලා තියෙනවා. ඒ නිසා අපයෝජන අපිට නුහුරු නුපුරුදු අහලා නැති දැකලා නැති දෙයක් විදිහට දැන් මැජික් එකක් වගේ කතා කරන්න බැහැ. ඒකට චෝදනා කරනවා කියලා අපිට මේ හයේ පොතටම චෝදනා කරලා මේක ඇඟේ ගහලා පැත්තකින් අපිට බේරෙන්න බැහැ. නමුත් අපි විශ්වාස කරන්න ඕනෙ කාරණාව තමයි මෙවැනි තත්ත්වයක් යටතේ රටක් ඇතුළේ සිද්ධ වෙමින් යන අපයෝජන රැල්ලට තවත් එකක් දෙකක් එකතු වෙන විදිහට අනුබල දෙන ආකාරයේ දේවල් සිද්ධ නොවිය යුතු බව.

අපි දන්නවා අපේ රටේ දේශපාලනඥයන්ට සහ ආණ්ඩුවට එල්ල වන බරපතළම චෝදනාව වෙන්නේ මේ ලිංගික චෝදනා. සමලිංගික චෝදනා එල්ල වෙච්ච පළවෙනි ආණ්ඩුව මේක නෙවෙයි. ලංකාවේ ඕනෙ තරම් මෙවැනි චෝදනා එල්ල වෙච්ච, බරපතළ ලෙස ලිංගික අපයෝජන ලිංගික කාරණා සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙච්ච, සතුන් සමග ලිංගිකව එක්වුණා කියලා චෝදනා එල්ල වෙච්ච දේශපාලනඥයෝ ලංකාවේ ඉඳලා තියෙනවා. ඒ නිසා මේක අහම්බයක් විදිහට අපිට සලකන්න පුළුවන්කමක් නැහැ.
නමුත් අපි විශ්වාස කරන දේ තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළදී මෙවැනි දේවල් තවදුරටත් නොවිය යුතුයි සහ මෙවැනි දේවල් සඳහා අනුබල ලබාදෙන විදිහේ වැඩපිළිවෙළක් කිසිවෙක් විසින් දියත් කරනවා නම් ඉතාමත්ම හිතාමතා හෝ අතපසුවීමකින් හෝ නොදැන හෝ දැන හෝ මෙවැනි දෙයක් සිද්ධ කරනවා නම් ඒ අය සම්බන්ධව නීතිමය පියවර ගන්න ඕනේ. මෙවැනි දේවල් සිද්ධ වීම වළක්වන්නට පියවර ගන්න ඕනේ.

එහෙම දේවල් සිද්ධ වෙන එක වළක්වන්න බැරි නම් රටක් ඇතුළේ ආණ්ඩුවක් විසින් මෙවැනි දේවල්වලට අනුබල දෙන විදිහේ දේවල් නොකළ යුතුයි. ඇත්තටම මෙවැනි දේවල් නිසා ප්‍රවර්ධනයට ලක්වෙන්නේ රට ඇතුළේ නොවිය යුතු යැයි සම්මත නීතියෙන් තහනම් කරනු ලැබූ නීතියෙන් වැරදියි යෝජනා කරනු ලැබූ දේවල් විදිහටයි අප විශ්වාස කරන්නේ.

ඉතින් එවැනි දේවල් රටක් ඇතුළේ සිද්ධ වීම සඳහා අධ්‍යාපනය විසින් කරන්න ඕනෙ වැටවල් බඳින එක. මෙතැනදී අපි කොයිම විදිහකටවත් කියන්නේ නැහැ ලිංගිකත්වය කියලා කියන්නේ කාන්තාවක් සහ පිරිමියෙක් අතර සිද්ධ වෙන දෙයක් විය යුතුමයි කියලා. අපි කිසිම හේතුවකින් පිරිමි පිරිමි අතර තියෙන ලිංගික සම්බන්ධතා හෝ කාන්තාවන් කාන්තාවන් සමග තියෙන ලිංගික සම්බන්ධතා හෝ එවැනි රුචිකම් පිළිබඳ ප්‍රශ්න කරන්නේ නැහැ.

නමුත් රුචිකමක් නොමැතිව අකැමැත්තෙන් යම් කිසිවෙක් කුමන හෝ ලිංගික කාර්යයකට යොදා ගන්නවා නම් එය බරපතළ තත්ත්වයක්. මෙහි තියෙන බරපතළකම වෙන්නේ දරුවන්ව මේ සඳහා යොදාගැනීම. ඒ දරුවාගේ වයස, ඒ දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය, ඒ දරුවාගේ තරාතිරම මේ කිසි දෙයක් වැදගත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ දරුවන්ව මේ සඳහා යොදාගැනීම. දරුවන් යොදාගැනීම සඳහා දරුවන් ඒ සඳහා උනන්දු වෙන ආකාරයේ පරිසරයක් නිර්මාණය කරනවා නම් කිසිවෙක්, මෙවැනි අවස්ථාවලදී අප ඔවුන්ටත් එරෙහි විය යුතුයි, විරුද්ධ විය යුතුයි, හඬ නැගිය යුතුයි ඔවුන්ට එරෙහිව.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල් සජිත් එක්ක කරපු කතාබහ එළියට එයි! සජබ-එජාප එකමුතුවට රාජිත එළිපිට ගහන්න පටන් ගනී! චම්පිකත් කලබල වෙලා! කිසිම පත්තරයක නොයන දවස් හතක දේශපාලනය! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

කිසිම එකඟතාවකට ඇවිත් නෑ! IMF ටීම් එක හිස් අතින් ගිහින්! හෙට අනිද්දාම විශේෂ ප්‍රකාශයක් කරන්න සූදානම්? I Sri Lanka Latest News

MORE NEWS

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.