• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටු‌වේ නාමයෝජනාවලට නිමල් අස්සන් කරයි: ‌මෛත්‍රී-අමරවීර අස්සන් ‌නොකරයි

March 11, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
පොහොට්ටු‌වේ නාමයෝජනාවලට නිමල් අස්සන් කරයි: ‌මෛත්‍රී-අමරවීර අස්සන් ‌නොකරයි
Share on WhatsAppShare on Facebook

ඉදිරි මහමැතිවරණයට තරග කරන පොහොට්ටුවේ අපේක්ෂක‌යෝ අද (11) දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසේදී නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීමට පියවර ගත්හ.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් ‌හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද අමරවීර මහතා එම අවස්ථාවට සහභාගී වී සිටියත් ඊට අත්සන් ‌නොතැබීමය.

නමුත් ශ්‍රීලනිපය නියෝජනය කරන නිමල් සිරිපාලද සිල්වා මහතා ‌පොහොට්ටුවේ නාමයෝජනාවලට අස්සන් තැබීමට පියවර ‌ගෙන තිබිණි.

මෙම අවස්ථාවට ‌ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ‌පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

SendShareShare
Previous Post

Uber ශ්‍රී ලංකාවට නව ආරක්ෂක ක්‍රමවේද හඳුන්වාදෙයි

Next Post

ලංකාවේ ‌කොරෝනා ‌රෝගියා ගැන ‌තොරතුරු ‌හෙළිවෙයි: ගිය තැන් ‌මෙන්න

MORE NEWS

හයේ මොඩියුලයට සමලිංගික අසැබි වෙබ් අඩවියක ලින්ක් එකක් දාලා වෙච්ච අලකලංචිය මතකනේ! දැන් දැන් එන ප්‍රවෘත්ති නම් එච්චර හොඳ ඒවා නෙමෙයි! මහනුවර ව්‍යාපාරිකයෙක් අවුරුදු 18ට අඩු පිරිමි ළමයි 36 දෙනකු අපයෝජනය කරලා! I Sri Lanka Latest News
Exclusive

හොඳම දේ දරුවන්ට කියන රටේ මෙහෙම වෙන්න පුළුවන්ද? මුල් මාස 3ට ළමා අපයෝජන පැමිණිලි 2376ක් ඇවිත්!  I Sri Lanka Latest News

පච විදින දේශපාලන නායකයන් මැද්දේ කියපු දේ කරපු.. කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා..! 102 වන උපන්දින සැමරුමට මහනුවරදී විශේෂ වැඩසටහන් රැසක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මුලින්ම රටට කිව්වේ ‘මව්රට’! කියපු විදිහටම පෝල් කපූර් ලංකාවට ආවා! ජනාධිපතිවත් හමුවුණා! I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

අප්‍රේල් මාසයේදී අනවශ්‍ය විදිහට වැඩි මිල ගණන් යටතේ පෙට්‍රල් හා ඩීසල් විශාල තොගයක් ගෙන්වලා! වහාම පරීක්ෂණයක් කරන්න! I Sri Lanka Latest News

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

Load More
හයේ මොඩියුලයට සමලිංගික අසැබි වෙබ් අඩවියක ලින්ක් එකක් දාලා වෙච්ච අලකලංචිය මතකනේ! දැන් දැන් එන ප්‍රවෘත්ති නම් එච්චර හොඳ ඒවා නෙමෙයි! මහනුවර ව්‍යාපාරිකයෙක් අවුරුදු 18ට අඩු පිරිමි ළමයි 36 දෙනකු අපයෝජනය කරලා! I Sri Lanka Latest News
Exclusive

හොඳම දේ දරුවන්ට කියන රටේ මෙහෙම වෙන්න පුළුවන්ද? මුල් මාස 3ට ළමා අපයෝජන පැමිණිලි 2376ක් ඇවිත්!  I Sri Lanka Latest News

2026 වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,376ක් ලෙස...

Read more
පච විදින දේශපාලන නායකයන් මැද්දේ කියපු දේ කරපු.. කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා..! 102 වන උපන්දින සැමරුමට මහනුවරදී විශේෂ වැඩසටහන් රැසක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පච විදින දේශපාලන නායකයන් මැද්දේ කියපු දේ කරපු.. කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා..! 102 වන උපන්දින සැමරුමට මහනුවරදී විශේෂ වැඩසටහන් රැසක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මුලින්ම රටට කිව්වේ ‘මව්රට’! කියපු විදිහටම පෝල් කපූර් ලංකාවට ආවා! ජනාධිපතිවත් හමුවුණා! I Sri Lanka Latest News

මුලින්ම රටට කිව්වේ ‘මව්රට’! කියපු විදිහටම පෝල් කපූර් ලංකාවට ආවා! ජනාධිපතිවත් හමුවුණා! I Sri Lanka Latest News

තෙල් අඩු කළා!

අප්‍රේල් මාසයේදී අනවශ්‍ය විදිහට වැඩි මිල ගණන් යටතේ පෙට්‍රල් හා ඩීසල් විශාල තොගයක් ගෙන්වලා! වහාම පරීක්ෂණයක් කරන්න! I Sri Lanka Latest News

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper