රනිල් වික්‍රමසිංහ මහතා මෙවරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News
එජාපය ශක්තිමත්ව තිබූ අවස්ථා 3කදී පවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ බව කී ඒ මහතා, සජබයෙන් කිසිවකුත් ජනාධිපතිවරයාට සහාය නොදක්වන බවද ඒ මහතා කීය.










