Exclusive

ගම්පහ රෝහලේ ‌කොරෝනා සිරුරු ගොඩගහපු වීඩියෝවක් ලීක්වෙයි! (VIDEO)

ගම්පහ රෝහලේ කොරෝනා මළසිරුරු ගොඩගැසී ඇති ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. එමෙන්ම රෝහල් පරිශ්‍රය තුළ ආරක්ෂිත ඇදුම් කට්ටල භාවිතයෙන් පසු ගොඩගසා ඇති ආකාරයක්ද දැකගන්නට ඇත. https://www.youtube.com/watch?v=ISw8twb1Urw

Read more
ආසාදිතයන් 2794ක්! වැඩිම කළුතරින් 548ක්! බස්නාහිරින් 1273ක්!

ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් 2794 අතුරින් 1273ක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. කලුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 548ක් ලෙස වැඩිම අගයක් ගෙන ඇත.

Read more
මරණ 63ක්! දැන් 4571යි!

ඊයේ (06) කොවිඩ් මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දින තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,017ක් දක්වා ඉහළ...

Read more
කිරිපිටිත් නැති වෙන ලකුණු…

ඉල්ලූ මිල ඉහළ නැංවීම ලබා නොදීම හේතුවෙන් සමාගම් විසින් කිරිපිට ආනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපය ඇතුළත දැඩි කිරිපිටි හිගයක් මතුවිය හැකි බව දැනගන්නට තිබේ. දැනටමත් වෙළෙදපොළේ උග්‍ර කිරිපිට හිගයක් පවතින බවද පාරිභෝගිකයෝ සදහන්...

Read more
විමුක්ති දේශපාලනයට! චන්ද්‍රිකා තැබූ ෆේස්බුක් සටහන!

සිය පුත් විමුක්ති කුමාරතුංග ලංකාවේ දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිතා බණ්ඩාරනායක මහත්මිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ඇත. එය මෙසේය. මාධ්‍ය නිවේදනයයි විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධවයි. විමුක්ති...

Read more
ගුරු-විදුහල්පති-ආචාර්ය සහ සිසුන්ගේ මාරාන්තික සටන…! (VIDEO)

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට මාරාන්තික බලපෑම් එල්ල කරමින් රටේ ජනජීවිතය අවුල් නොකරන ලෙස ජනතාවාදී බුද්ධි මණ්ඩපය වෙනුවෙන් ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට පියවර ගත්තේය. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කීවේ ආණ්ඩුව මේ යන්නේ 2010-2015 ගමන් මාර්ගයේම බවය. ඒ...

Read more
හයියෙන් ආ වෑන් එකක් රාජගිරියේදී පොලිස් නිලධාරියෙක් යට කරන් යයි: දෙන්නෙක් මරුට

කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබානොගත් කොළඹ නගරය තුළ සිටින අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර අද (07) දිනයේ සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට එවැනි පිරිස් රැගෙන විත් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර...

Read more
මව්රට ගිලගන්න බලා ඉන්න කොරෝනා මාරයා!

නෝනාවරුනි, මහත්වරුනි, මේ වතාවෙ කියන්නෙ ඔබටය. හුදී මහජනතාවටය. ඒ වෙන කියන්නවත්, අහන්නවත් කිසිවෙක් නැතැයි ලියුම්කරු හිතන නිසාය. නමුත් මා මේ කතාව ඔබට කිව යුතුමය. එසේ නොකියා හිඳීමෙන් මගේ හදවතට විශාල බරක් උසුලාගෙන ඉන්නට සිදුවනු ඇත. මේ අතිශය භයානක දින කිහිපයකි....

Read more
ආර්ථිකයද-ජීවිතයද! වහා සියයට සියයක ඇඳිරි නීතියක් පනවන්න! නැතිනම් දිනක මරණ 300ක් වේවි! රජරට මහාචාර්යවරයා අනතුරු අගවයි! ‌

මෙරට දිනකට සිදුවන කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 200 – 300 දක්වා ඉහළ යාම වළක්වා ගැනීමට තවමත් ප්‍රමාද නොමැති බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජාවෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්යය සුනෙත් අගම්පොඩි මහතා පවසයි. යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු ලෙස ද කටයුතු කරන මහචාර්යය...

Read more
Page 2607 of 3483 1 2,606 2,607 2,608 3,483