• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථිකයද-ජීවිතයද! වහා සියයට සියයක ඇඳිරි නීතියක් පනවන්න! නැතිනම් දිනක මරණ 300ක් වේවි! රජරට මහාචාර්යවරයා අනතුරු අගවයි! ‌

August 7, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ආර්ථිකයද-ජීවිතයද! වහා සියයට සියයක ඇඳිරි නීතියක් පනවන්න! නැතිනම් දිනක මරණ 300ක් වේවි! රජරට මහාචාර්යවරයා අනතුරු අගවයි! ‌
Share on WhatsAppShare on Facebook

මෙරට දිනකට සිදුවන කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 200 – 300 දක්වා ඉහළ යාම වළක්වා ගැනීමට තවමත් ප්‍රමාද නොමැති බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජාවෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්යය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු ලෙස ද කටයුතු කරන මහචාර්යය සුනෙත් අගම්පොඩි මහතා BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි සති දෙකකට පමණ පසු මෙරට දී දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇති බවය.

මහාචාර්යවරයා පෙන්වාදෙන්නේ මරණ සංඛ්‍යාව අඩුකිරීමට නම් සියලු රෝගීන් රෝහල්වලට ඇතුළත් කර ගැනීම, නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීම, රෝගීන් ප්‍රවාහනය සහ හදිසි සේවා ලබාදීමට නිසි යාන්ත්‍රණයක් සැකසීම කඩිනමින් සිදුකළ යුතු බවය.

මරණ සංඛ්‍යාව අඩුකර ගැනීම සඳහා සති දෙකක කාලයකට හෝ සියයට සීයයක ඇඳිරි නීතියක් පැනවිය යුතු බවද මහාචාර්යය සුනෙත් අගම්පොඩි මහතා ප්‍රකාශ කර තිබේ.

කිසියම් අවස්ථාවක ආර්ථිකයද, ජීවිතයද යන්න තෝරාගැනීමට බලකෙරෙණු ඇති බව BBC සිංහල සේවය සමඟ පැවැති සාකච්ඡාවේ දි ඔහු පෙන්වාදී ඇත.

මහාචාර්යය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කර ඇත්තේ එන්නත්කරණයෙන් මරණ යම්තාක් දුරකට අඩුකළ හැකි වුවද එමඟින් වසංගතය පාලනය කළ හැකි බව සම්පුර්ණයෙන්ම මිත්‍යාවක් බවය.

The Sri Lankan government took a bold decision to challenge the Delta variant. It is time to build a mass cremation facility with a capacity of 150-200 a day as a part of this challenge.

— Prof Suneth Agampodi (@sunethagampodi) August 5, 2021
SendShareShare
Previous Post

කොරෝනාවලින් ‌බේරෙන කරුණු 8 ආණ්ඩුව පෙන්වා දෙයි!

Next Post

මව්රට ගිලගන්න බලා ඉන්න කොරෝනා මාරයා!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.