• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාව ඉන්නෙ අමාරුවෙන්! දැන්වත් මිනිස්සුන්ට සහන පැකේජයක් දෙන්න! බදු බර අඩු කරන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 3, 2026
in Exclusive
Reading Time: 17 mins read
A A
ජනතාව ඉන්නෙ අමාරුවෙන්! දැන්වත් මිනිස්සුන්ට සහන පැකේජයක් දෙන්න! බදු බර අඩු කරන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිනෙන් දිනම රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න උග්‍රවන නිසා මේවාට විසදුම් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ වන තෙක් රටේ ජනතාවට විශේෂ සහන පැකේජයක් ලබා දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් ලෝකයේ බොහෝ රටවල් ඉන්ධනවලට ගහන බදු අඩු කර පාරිභෝගිකයාට සහන ලබා දී ඇති බවත් වැඩ කරන ජනතාවට ජීවන බර අසහනය කම්පනය පීඩනය අවම කිරීමට විවිධ බදු සහන ලබා දී ඇති මුත් අප රටේ නම් තෙල් මිල විදුලි බිල බදු බර වැඩි කර ජනතාවට පැටවිය හැකි උපරිම බර පටවා මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී යන්න මුදල් ඇති බවට පුරසාරම් කියමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තිස්සමහාරාම ආසනයේ ඇති පන්නෙගමුව මහා වාපිය රජමහා විහාරය, ඓතිහාසික රාජපූජිත තිස්සමහාරාම සන්දගිරි උභය රජමහා විහාරය, කොහොඹගහ පැලැස්ස රජමහා විහාරය සහ ඓතිහාසික කිරින්ද විහාරමහාදේවී රජමහා විහාරයේ සිදු කළ සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මහා භාණ්ඩාගාරයේ ඇති ට්‍රිලියන ගණන් මුදල් උපයෝගී කර ගෙන අසහනයෙන් පීඩනයෙන් සිටින ජනතාවට සහන දිය නොහැක්කේ ඇයි ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් රජය වටා ඇති කුප්‍රකට ගජමිතුරු ධනවාදීන්ට නම් උපරිම සහන ලැබී කොන්ත්‍රාත් පවා ලැබෙන බවත් මොවුන්ට බදු සහන ආදිය දුන්නත් සාමාන්‍ය වැඩ කරන ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් දැන්වත් රටේ ජනතාවට සහන මල්ලක් පැකේජයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ජනතාවගේ ජන ජිවිතය ශක්තිමත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත් බදු බර අඩු කර තෙල්මිල අඩු කරනවා සේම ගල් අගුරු වංචාවේ අලාභය විදුලි පාරිභෝගිකයන් කරපිට පටවන්නේ නැතිව අදාළ සමාගමෙන් අය කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ බාල ගල් අගුරු වංචාවට එක්වූ සියලු දෙනා නීතිය හමුවට ගෙන එනවා සේම මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා පැහැදිලි කිරිමක් කළ යුතු බවත් අඛණ්ඩව විදුලිය සැපයීම ඔහුගේ වගකීම වුවත් ඔහු විසින් බාල ගල් අගුරු අඛණ්ඩව රටට ගෙනවිත් ඇති බවත් දැන්වත් මේ බාල ගල් අගුරු ගෙන්වීම නවත්වා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය සුරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කිසිම අවසරයක් නැතිව වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක ෆුඩ් සිටියක් හදලා! පදිංචිකරුවන් දෙදෙනෙක් උසාවි යයි! ශ්‍රේෂ්ඨාධිකරණය ‘සීගල් ප්‍රොපර්ටි ඩිවලොපර්ස්’ සමාගමට කෝටියක වන්දියක් ගෙවන්න නියෝග කරයි! I Sri Lanka Latest News

Next Post

කුවේටයේ තෙල් පිරිපහදුවකට ඉරානයෙන් ප්‍රහාරයක්! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper