2029 ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බවත්, අනුර ජනාධිපතිවරයාට වඩා නාමල් රාජපක්ෂ මහතා ජනප්‍රිය බවත් මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreඅද පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතාට අභියෝග කිරීමට පියවර ගත්තේ මෙසේය. Sri Lanka Latest News
Read moreමීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීම සදහා අවසර ලබා දීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 640 ක අල්ලස් මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව, 2022 ජූනි මාසයේ 06 වන දා ප්‍රකාශයට පත් කළේ...
Read moreදිට්වා කුණාටුවෙන් නිවාස අහිමි වූ බදුල්ලේ වතු කම්කරුවන් පිරිසක් ඊයේ දින ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.Sri Lanka Latest News
Read moreතමිළග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂයේ නායක, සුපිරි නළු විජයි අද (අප්‍රේල් 02) තිරුචිරප්පල්ලි හි පිහිටි තේරීම් භාර නිලධාරී කාර්යාලය වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර භාර දුන්නේය. මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ත්‍රිචි ඊස්ට් (Trichy East) මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් තරග වැදීම...
Read moreඅමාත්‍ය කේඩී. ලාල්කාන්ත මහතාගේ නිවස මුල්කරගෙන 1818 අංකයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන අභීත එදිරිසිංහ පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
Read moreඊයේ (අප්‍රේල් 02) මධ්‍යම රාත්‍රියේ සහ අද (අප්‍රේල් 03) අලුයම ඉරානය විසින් එල්ල කරන ලද අතිනවීන 'අධිවේගී' (Hypersonic) මිසයිල ප්‍රහාර මාලාවක් හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් (Tel Aviv) අගනුවර ඇතුළු මධ්‍යම ප්‍රදේශවලට දැවැන්ත හානි සිදුව ඇති බව වාර්තා වේ. Sri Lanka...
Read moreලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News ඒ අනුව WTI Crude බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.54 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 11.41ක වැඩිවීමක් ලෙස සටහන් වේ....
Read moreමේ දිනවල රුසියාවේ සංචාරයක නිරතව සිටින අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී සංවාද මණ්ඩපයකට එක්ව සිටියේ මෙසේය.Sri Lanka Latest News
Read moreඅමෙරිකාවයි, ඉරානයයි වගේ ඉදගෙන මේ ප්‍රශ්නය විසඳන්න බැහැ නලින්දලට ඕන වෙලා තියෙන්නේ වෛද්‍ය සංගමය මාලිමාවේ ශාඛාවක් කරන්න දැන් වගකීම තියෙන්නේ ජනපති අතේ, මේක ඉක්මණට විසඳන්න - වෛද්‍ය චමල් සංජීව Sri Lanka Latest News
Read moreඅද පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී නියෝජ්‍ය ඇමැතිනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූ ප්‍රතිචාරය මෙසේය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.