ආණ්ඩුව අලුතින් හදුන්වා දුන් SGST බදු පනත සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළේය.
ඒ සිරස පැතිකඩ සංවාදයට එක්වෙමිනි.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම බද්ද පවතින ක්‍රමයෙන් වෙනස්ව මුදල් අමාත්‍යංශය හරහා කෙළින්ම ගැනීමට සැලසුම් කර ඇති බවකි.