Exclusive

බූස්ටරය නොගැහුවොත් දඩ! කෙහෙළිය නීති උපදෙස් ගනී!

තුන්වන මාර්තාව ලෙස ලබා දෙන ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබා නොගන්නා පුද්ගලයන්ට දඩයක් ගැසීම පිළිබදව, සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති අංශය කරුණු සොයා බලමින් සිටින බව ෙවෛද්‍ය හේමන්ත හේරත් මහතා දිනපතා ඉංග‍්‍රීසි...

Read more
නීලාටත් පින පෑදෙයි! ජනපති ඉතාලියේ කොන්සල්ජනරාල් තනතුර ලබා දෙයි!

 ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල් , ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ  දේහය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . එම දේහය  අද (27) දින රාත්‍රී 08.05 ට තුර්කියේ ස්තාම්බුල් නුවර සිට මාලදිවයින මාලේ ඔස්සේ පැමිණි තුර්කි ගුවන් සේවයේ...

Read more
විදුලිබලේ සභාපතිත් ඉල්ලා අස්වෙයි!

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් ඉකුත් 26 වැනි දින භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය අදාළ බලධාරීන් පිළිගෙන නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලොකුගේ අමාත්‍යවරයා කියා සිටියේ ෆර්ඩිනැන්ඩුගේ ඉල්ලා අස්වීම තමන් පිළිගෙන...

Read more
පොහොර නොදීමේ පලවිපාක පලදෙන්න පටන්ගනී! ජනවාරියේ තේ කොළ කිලෝ මිලියන 5ක අඩුවක්! පාඩුව ඩොලර් මිලියන 20ක්! (VIDEO)

තේ වගාවට අවශ්‍ය පොහොර ලබා නොදීමට ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් ජනවාරියේ තේ කොළ කිලෝ ලක්ෂ 5ක අස්වැන්න අඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අනාවරණය කළේය. ඒ මහතා පෙන්වා දුන්නේ එය ඩොලර් මිලියන 20ක පාඩුවක් බවකි.

Read more
පානදුර ඇම්බියුලන්ස් රියැදුරුට ‌තැබූ වෙඩිල්ල පසුපස කුඩු කේස් එකක්! ජීවිතය බේරුණේ ගිනි අවිය අක්‍රිය වීමෙන්!

පානදුර මූලික රෝහල ඉදිරිපිට දෙනෝදහසක් දෙනා බලාසිටියදී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකුට නාඳුනන පුද්ගලයෙක් විසින් අද (27) වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පානදුර දකුණ පොලීසිය සඳහන් කළේ ගිනිඅවිය අක්‍රීයවීම හේතුවෙන් රියදුරුගේ ජීවිතය බේරී ඇති බවය....

Read more
දිගටම උඩ ගිය කොටස් වෙළෙඳපොළ බිමටම පතබෑවෙයි! බිලියන 283ක් නැතිවෙයි!

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත කඩා වැටීමක් අද (27) දිනයේ දී වාර්තා විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,885.70 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 180.05 ක පහළ යාමකි. සියලු කොටස් මිල...

Read more
තෙල් ගන්න ඉන්දියාව පිහිටට එයි! කරන්ට් එකත් කෙළින්ම ඉන්දියාවෙන් ගන්න සාකච්ජා පටන් ගනී!

ඉන්ධන ආනයනය කිරීම සදහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව එකගතාව පළ කොට ඇති බව වාර්තා වේ. මෙම ණය මුදල ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට ලැබෙනු ඇති බව පැවසේ. මීට අමතරව මේ වනවිට බරපතළ අර්බූදයක් බවට පත්වෙමින්...

Read more
තිස්ස කුට්ටි අලුත්ම කතාව එළියට දමයි! වැඩ වර්ජන කරන එවුන්ට වැහි නැති හෙණ ඉල්ලයි! (VIDEO)

පෙබරවාරි 03 දා මහා සංග්‍රාමයක් ආරම්භ කරන අතර ඉතිහාසයේ පළමු වතාවට මහ දැවැන්ත මුදල් සම්භාරයක් පක්ෂ භේදයකින් තොරව වර්තමාන මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි...

Read more
ගොවියො ආයෙත් පාරට බහී! අද පටන් ගනී! දිගටම යයි වගේ! (VIDEO)

පොහොර නොලැබීම හේතුවෙන් වගා විනාශ වූ ගොවීන් ආණ්ඩුවට එරෙහිව යළිත් වතාවක් පාරට බැසීම ආරම්භ කොට තිබේ. ඒ අනුව ඇඹිලිපිටියේදී වගා විනාශයට නිසි වන්දි ඉල්ලා ගොවීන් දහස් ගණනක් පාරට පැමිණ උද්ඝෝෂණය කරන ආකාරයක් දැකගත හැකි විය. මෙම උද්ඝෝෂණ දිගටම සිදුකරන බවද...

Read more
Page 2155 of 3457 1 2,154 2,155 2,156 3,457