ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති රවී නිශ්ශංක සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වෙනවා.Sri Lanka Latest News ඔහු මෙම ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස පෞද්ගලික හේතූන් දක්වා ඇති බව සඳහන්. අද (29) සිට ක්‍රියාත්මක වන...
Read moreප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News කපිල පෙරේරා මහතා සිය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවද දැනුම්වත් කර ඇති බවත්, ලේකම්...
Read moreමත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ව්‍යාජ සාක්ෂි මත නඩු පැවරූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙස ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න නියෝග කළේ ය.Sri Lanka Latest News එක් මාසයකට වඩා...
Read moreවිදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News...
Read moreශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.Sri Lanka Latest News ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවෙයි. මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට...
Read moreපාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා ඛේදවාචක පහකට මුහුණ දුන් අප රට මේ වන විට සයවන ඛේදවාචකය වන ජවිපේ බොරුකාර දේශපාලනයට හසුව ඇති බවත් බොරුව ඇන්දවිල්ල දෛනිකව සිදු කරමින් රටේ ජනතාවට විශාල හානියක් මේ රජය සිදු කරණ බවත් විපක්ෂ නායක...
Read moreඅද දින සජබ නීතීඥ සංගමය විසින් මාධ්‍ය හමුවක් පවත්වා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු කළේ මෙසේය.Sri Lanka Latest News
Read moreඅප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික සමාජීය සෞඛ්‍ය අධ්‍යාපන යන අයිතිවාසිකම් ඇතුළත් නොවන බවත් ඒ නිසා සෞඛ්‍ය අධ්‍යාපනය මානව අයිතිවාසිකම් බවට පත්වන විට ආර්ථව දරිද්‍රතාව මෙන්ම සමස්ත පුරවැසියා මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවලට ද තිරසර...
Read moreපසුගිය 26 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ කැපී පෙනෙන විදේශීය කොටස් අලෙවියක් වාර්තා වී තිබෙනවා. Sri Lanka Latest News ඒ රුපියල් බිලියන 3.03ක දැවැන්ත ශුද්ධ විදේශීය ගලායෑමක් සටහන් කරමින්. එදින වෙළෙඳපොළේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 4.92 ක් ලෙස ඉහළ අගයක් ගත්...
Read moreඉන්දියාවේ අදානිලගෙන්, විදුලි ඒකකයක් ඩොලර් ශත.8.25 ( රු.25කට විතර ) ගන්න හදපු රනිල් වික්‍රමසිංහගේ ගිවිසුම වීසි කරලා අපේ රටෙ සමාගමක් එක්ක විදුලි ඒකකයක් ඩොලර් ශත 4.65 කට ( රු.14 කට විතර ) ගන්න එකගතාවයට ආපු මාලිමාවේ ආණ්ඩුව සමත් වුනා. මෙරට...
Read moreඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.