• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා ජනාධිපතිවරණ වේදිකාවේ කතාකරද්දී පන්න පන්න ගැහුවා! සමච්චලයට ලක්කළා! හැබැයි විපක්ෂනායක සජිත් මේ රටේ කාන්තාවන්ගේ ආර්ථව දරිද්‍රතාව ගැන කතාකරන එක කවදාවත් නැවැත්තුවේ නෑ! අදත් විපක්ෂනායක කාර්යාලයේ තිබ්බ සාකච්ඡාවකදී ආර්ථව දරිද්‍රතාව සම්පූර්ණයෙන්ම රටින් තුරන් කිරීම ගැන සජිත් කාන්තා විශේෂඥයන් කණ්ඩායමක් එක්ක සාකච්ඡා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 28, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
එදා ජනාධිපතිවරණ වේදිකාවේ කතාකරද්දී පන්න පන්න ගැහුවා! සමච්චලයට ලක්කළා! හැබැයි විපක්ෂනායක සජිත් මේ රටේ කාන්තාවන්ගේ ආර්ථව දරිද්‍රතාව ගැන කතාකරන එක කවදාවත් නැවැත්තුවේ නෑ! අදත් විපක්ෂනායක කාර්යාලයේ තිබ්බ සාකච්ඡාවකදී ආර්ථව දරිද්‍රතාව සම්පූර්ණයෙන්ම රටින් තුරන් කිරීම ගැන සජිත් කාන්තා විශේෂඥයන් කණ්ඩායමක් එක්ක සාකච්ඡා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික සමාජීය සෞඛ්‍ය අධ්‍යාපන යන අයිතිවාසිකම් ඇතුළත් නොවන බවත් ඒ නිසා සෞඛ්‍ය අධ්‍යාපනය මානව අයිතිවාසිකම් බවට පත්වන විට ආර්ථව දරිද්‍රතාව මෙන්ම සමස්ත පුරවැසියා මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවලට ද තිරසර විසදුම් දිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ආර්ථව දරිද්‍රතා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති හමුවකදීය.

අපේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් බවත් අප රට තුළ ආර්ථව දරිද්‍රතාව සම්බන්ධයෙන් කතා කිරීමේ දී පැතිකඩ ගණනාවක් ඇති බවත් ආර්ථව දරිද්‍රතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ මැළිකමක්, සාකච්ඡා නොකළ යුතු බව සංස්කෘතික වශයෙන් නොගැලපෙන බවට මත පැවතියත් මේවාගෙන් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අවිධිමත් ක්‍රමවේද නිසා සෞඛ්‍ය ගැටලු මතුවෙනවා

වෛද්‍ය ක්ෂේත්‍රයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරණ විට ඔසප් කළමනාකරණය නිවැරදිව සිදු නොකිරීම නිසා සෞඛ්‍ය ගැටලු රැසක් මතු වන බවත් සංඛ්‍යාවත්මව ලක්ෂ 42න් 70%කට එනම් ලක්ෂ 30කට නිවැරදි ඔසප් කළමනාකරණය සිදු නොවන බවත් අවිධිමත් ක්‍රමවේද භාවිත කරන බවත් බරපතල සෞඛ්‍ය ගැටලු මතුවන අයගෙන් 12.6%ක් පමණක් සෞඛ්‍ය පිළිසරණ ලබා ගන්නා බවත් මෙය පාසල් යාම අඩුවීමට පවා බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථව දරිද්‍රතාව රටේ ආර්ථික වර්ධනයට පවා බලපානවා

විහිලු කිරීම, පාසල් නිල ඇඳුමට වන බලපෑම,මානසික පීඩනයට ලක්වීම වැනි ගැටලු නිසා දැරියන්ගෙන් 50-60%ක් අතර ප්‍රමාණයක් ඔසප් ඇතිවන දිනවන පාසල් නොයන බවත් වැඩකරන කාන්තාවන්ට පවා මෙය බලපාන බවත් ශ්‍රම බළකායේ කාන්තා සහභාගිත්වය අවම තත්ත්වයක් ඇති අප රටේ මේ ඔසප් ක්‍රියාවලිය නිවැරදිව කළමනාකරණය නොකිරීම නිසා එය දළ දේශීය නිෂ්පාදනයට පවා සෘජුවම බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව සනීපාරක්ෂක පහසුකම් මත විශාල බදු රැසක් පනවලා

වැඩබිමේ කාන්තාවන්ට ඇති සෞඛ්‍ය පහසුකම් ඇත්තේ දුර්වල මට්ටමක බැවින් එය බරපතළ ගැටලුවක් වී ඇති බවත් අප රටේ ආර්ථව දරිද්‍රතාවය සම්බන්ධයෙන් විපක්ෂය මතුකරන තුරු පැහැදිලි වැඩපිළිවෙළක් නොතිබු නමුත් ⁣දැන් පාසල් දැරියන් දශලක්ෂයකට රු. බි. 1.4ක් වියදම් කර සනීපාරක්ෂා භාණ්ඩ ලබා දෙන අතරතුර මේ සදහා ඇති බදු පවා වැඩි කර ඇති බවත් 15% general duty, 18% වැට් බදු, 10% pal බදු, 15% සෙස් බද්දක් සහ 2.5% SSCL යන බදු වර්ග 5 ගහන බවත් මෙය වැරදි ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සනීපාරක්ෂක පහසුකම් මත පනවා ඇති බදු ඉවත් විය යුතුයි

ඉන්දියාවේ සහ බංගලාදේශයේ සනීපාරක්ෂක උපාංග සදහා බදු පනවන්නේ නැති බවත් කෙන්යාව,දකුණු අප්‍රිකාව මෙන්ම එක්සත් රාජධානිය පවා බදු ඉවත් කර ඇති බවත් ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව විසින් නොමිලේ මේවා ලබා දෙන්න තීරණය කළ බවත් හිටපු නවසීලන්ත අගමැතිනිය පවා පාසල් මට්ටමින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත් ලෝකයෙ සෙසු රටවල් මේ උපාංග සදහා ඇති බදු ඉවත් කරන නිසා අප රටත් බදු ඉවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සනීපාරක්ෂක පහසුකම් දේශීයව නිෂ්පාදනය කළ යුතුයි

ගුණාත්මක භාවයෙන් ඉහළ අඩුමිලකට මේ සනීපාරක්ෂක පහසුකම් දේශීය නිෂ්පාදනය කළ නොහැක්කේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ හරහා දේශීය කර්මාන්ත බිහි වී නව රැකියා පවා උත්පාදනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

විදෙස් කොටස් හිමිකරුවකු සිය කොටස් විකුණා දමයි! කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සටස් ගාලා රු. බිලියන 3 ඉක්මවූ විදෙස් මුදල් පිටතට යයි! I Sri Lanka Latest News

Next Post

සජබ නීතීඥ සංගමය එළියට එයි! අවුරුදු 10ක් ආණ්ඩු 3ක් හංගපු පළාත් සභා ඡන්දය තියන නීතිමය තත්ත්වය පැහැදිලි කරයි! ටිල්වින්ටත් ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.